ලව් එෆෙයා ටියුටොරියල්

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මටත් සෙට් වුනා. (ඒකිට නම් දත් 32 කම තිබ්බා). මං ගියපු ක්ලාස් එකකදි තමයි ගොඩ දාගත්තේ. දත තියෙනවා කියල දැනං හිටියේ නැ....... කරුමෙක මහත කියන්නේ මචංලා ඔක්කොම සෙට්ල් වෙන්ඩ ඔන්න මෙන්න තියනකොට, එලාම් එක වැදිලා ඇහැරුණා.
    කමෙන්ට් කරන ගොඩක් වුන්ට ඔය වාක්‍ය කියන්න අමතක වෙනවා.. ඒ අතින් උබ සිරා :lol: :lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Personal අත්දැකීම් නම් නෑ තාම. බට් මන් දන්න අයියා කෙනෙකුටයි (45 years විතර ) යාළුවෙකුටයි සෙට් උනා. ඒ අයියට සෙට් උන එක නම් ඉන්ග්ලන්ඩ් ඕ ඕසි ඉන්න කෙල්ලෙක්. වයස අන්ඩර් 25 වගේ මතක. එෆ්බි එකෙන් සෙට් වෙලා තියෙන්නේ. ඒ කෙල්ල කලින් වයසක ඩයල් එකක් මැරි කරල ඉඳලා තියෙන්නේ, ඒ පොර මැරුනට පස්සේ තමයි මන් දන්න ඒ අයියට සෙට් වෙලා තියෙන්නේ. ඒ අයියා ලන්කාවේ ඉන්න ටිකට ඌට චොකලට් , ෆෝන් වගේ දේවල් එවනවා. සල්ලිත් දෙන්න ඇති. පස්සේ ඌව ඒ රටට ගෙන්න ගත්තා. පොරත් මෙහේ හිටපු උගේ දරු පවුලම දාලා ගියේ.
    මගේ යාළුවගේ කේස් එක නම් ඩීටේල්ස් යන්න බෑ. ඌත් මේ කිරියේ ගැවසෙන ඩයල් එකක්. ඒ නිසා වේග්ලි දන්න ටික කියන්නම්.
    කෑල්ල සෙට් වෙලා තියෙන්නේ එෆ් බි එකෙන්.
    ඌට වඩා 2,3 years බාලයි.
    කෑල්ලගේ තාත්තට කෑල්ල ඉන්න පළාතටම ප්‍රසිද්ධ ව්‍යාපාරයක් තියෙනවා.
    ඒකිගේ කා එකෙන්ම අපේ එකාව ගන්න එනවා.
    ඒකිම තමා වියදම් කරන්නේ. යන්නෙත් ඔය දෙකයි පණහේ පොට් වලට නෙමෙයි, ප්‍රසිද්ධම හොටෙල්ස් වලට.
    කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියනවලු. බබා උකුන් නැතිලු. බොරු සෝභන වැඩ නෑ කිව්වා. අවශ්‍ය දේකට අදාල කෙනත් එක්ක හිනා වෙලා කතා කරනවලු. ඒ ඇරෙන්න පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවලු. ඒ කොලිටි එක හුඟක් උන් තේරුම් ගන්නේ ඒකිගේ ආඩම්බරකම කියලලු.
    ලඟදි හොඳ වටින තෑග්ගකුත් දීලා තිබුනා.
    තාම වැඩේ යනවා. බ්‍රේක් අප් උන දවසට කියන්නම්.
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63

    breakup wenakam inna epa yako :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සත්‍ය සිද්ධියක් කියන්නම්. මාතරින් 1960-70 ගණන් වල නහයට අහන්නේ නැති කොල්ලෙක් අවා මහනුවරට. උට රස්සවක් තිබ්බේ නැහැ. පාරේ වේලි වේලි ඉද්දි මු දැක්කා සිල්ලර බඩු කඩේක බඩු කිරන්න අය ඕනේ කියලා බෝඩ් එකක් ගහලා තියනවා. මු ඔය වැඩේට ගියා. ඉන්න හිටින්න කඩේම හම්බුනා. මුදලාලි මුට හොදට සැලකුවා. මුදලාලිගේ දුව පට්ට කැල්ල. මු ඕක ටෝක් කර ගත්තා. මුදලාලිට හිටිය එකම දුව. වැඩේ දුරදිග ගිය නිසා බඩදරු මුදලාලිගේ දුව ඉක්මනින් අරුට බන්දලා දුන්නා.
    අවුරුදු දෙකක් විතර යද්දී මුදලාලි වලකජ්ජ ගැහුවා. එදා ඉදන් ඒ පුටුවේ අර මාතරින් ආව කොලුවා ඉද ගත්තා. එකට බඩු කිරපු උන්ට සර් කියන්න වුණා. හැබයි මේ සර් අර සර් වගේ නෙමේ. බිස්නස් වලට හොද මොලයක් තිබ්බා. කඩේ ඔහොම දුවද්දී වෙන වෙන බිස්නස් වලට අත ගහන්න පටන් ගත්තා. 2000 වෙනකොට ඔහු යටතේ ප්‍රධාන පෙලේ අජෙන්සි 6 ක් තිබුනා. 2000 පස්සේ අර ඉපදුන කොලු ගැටයත් බිස්නස් එකට දැම්මා. 2010 වෙද්දී ලංකාවේ ප්‍රදාන පෙලේ ඒජන්සි 14ක් මෙයාලට තිබුනා. ලොරි 30 අසන්න ප්‍රමාණයක් ඇති මෙයාලාට බාර් 2ක් සුපර් මාර්කට් 2ක් ඇතිවා වගේම අර තිබුන සිල්ලර බඩු කඩයත් දැනට මහනුවර කොලබ විදියේ දැකගන්න පුළුවන්.
    මාත් නුවර, වෙන හොද මුදලාලිලා නැද්ද දුවලා ඉන්න
    Anemanda bung :lol: pissu yakek..playboy type ekek pora
    එහෙනම් කොටුවක් පනින්න යද්දි මාට්ටු වෙලා ඒකම බන්දන්න ඇති
    Personal අත්දැකීම් නම් නෑ තාම. බට් මන් දන්න අයියා කෙනෙකුටයි (45 years විතර ) යාළුවෙකුටයි සෙට් උනා. ඒ අයියට සෙට් උන එක නම් ඉන්ග්ලන්ඩ් ඕ ඕසි ඉන්න කෙල්ලෙක්. වයස අන්ඩර් 25 වගේ මතක. එෆ්බි එකෙන් සෙට් වෙලා තියෙන්නේ. ඒ කෙල්ල කලින් වයසක ඩයල් එකක් මැරි කරල ඉඳලා තියෙන්නේ, ඒ පොර මැරුනට පස්සේ තමයි මන් දන්න ඒ අයියට සෙට් වෙලා තියෙන්නේ. ඒ අයියා ලන්කාවේ ඉන්න ටිකට ඌට චොකලට් , ෆෝන් වගේ දේවල් එවනවා. සල්ලිත් දෙන්න ඇති. පස්සේ ඌව ඒ රටට ගෙන්න ගත්තා. පොරත් මෙහේ හිටපු උගේ දරු පවුලම දාලා ගියේ.
    මගේ යාළුවගේ කේස් එක නම් ඩීටේල්ස් යන්න බෑ. ඌත් මේ කිරියේ ගැවසෙන ඩයල් එකක්. ඒ නිසා වේග්ලි දන්න ටික කියන්නම්.
    කෑල්ල සෙට් වෙලා තියෙන්නේ එෆ් බි එකෙන්.
    ඌට වඩා 2,3 years බාලයි.
    කෑල්ලගේ තාත්තට කෑල්ල ඉන්න පළාතටම ප්‍රසිද්ධ ව්‍යාපාරයක් තියෙනවා.
    ඒකිගේ කා එකෙන්ම අපේ එකාව ගන්න එනවා.
    ඒකිම තමා වියදම් කරන්නේ. යන්නෙත් ඔය දෙකයි පණහේ පොට් වලට නෙමෙයි, ප්‍රසිද්ධම හොටෙල්ස් වලට.
    කියන්න තියෙන දේ කෙලින්ම මූණටම කියනවලු. බබා උකුන් නැතිලු. බොරු සෝභන වැඩ නෑ කිව්වා. අවශ්‍ය දේකට අදාල කෙනත් එක්ක හිනා වෙලා කතා කරනවලු. ඒ ඇරෙන්න පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවලු. ඒ කොලිටි එක හුඟක් උන් තේරුම් ගන්නේ ඒකිගේ ආඩම්බරකම කියලලු.
    ලඟදි හොඳ වටින තෑග්ගකුත් දීලා තිබුනා.
    තාම වැඩේ යනවා. බ්‍රේක් අප් උන දවසට කියන්නම්.
    රැහුණු ෆුඩ්ස් එකෙ අයිතිකාරයගෙ දුවද, ඌත් අඩි හයක් උස ඇති නෙද
     
    • Like
    Reactions: sannsa

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට හිටපු එකම affair එක බෝනික්කියෙක් හොදට දේපල තිබ්බා මම ගෙදර විතරයි ගියෙ. අක්කගෙ වෙඩින් එකෙ බ්‍රයිඩ්ස්මේඩ් ඒකි. FB එකෙන් චැට් කරලා ඒකි එකිගෙ අම්මට කියලා.එකි හෙන පොඩියි ඒකාලෙ.දත් නන් ගැලෙව්වෙ නෑ
    එලියට යන්න දුන් නෑ පොඩි නිසා රෙජිස්ටර් කරලා මිසක් බෑ කිව්වා
    බැන්දනන් ඩිවොස් තමා. තාමත් ඒකිත් මම වගේම සින්ගල් දන්න තරමින්. දැන් 26ක් ඒකිට.
     
    Last edited:
    • Like
    Reactions: sannsa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට හිටපු එකම affair එක බෝනික්කියෙක් හොදට දේපල තිබ්බා මම ගෙදර විතරයි ගියෙ. අක්කගෙ වෙඩින් එකෙ බ්‍රයිඩ්ස්මේඩ් ඒකි. FB එකෙන් චැට් කරලා ඒකි එකිගෙ අම්මට කියලා.එකි හෙන පොඩියි ඒකාලෙ.දත් නන් ගැලෙව්වෙ නෑ
    එලියට යන්න දුන් නෑ පොඩි නිසා රෙජිස්ටර් කරලා මිසක් බෑ කිව්වා
    බැන්දනන් ඩිවොස් තමා. තාමත් ඒකිත් මම වගේම සින්ගල් දන්න තරමින්. දැන් 26ක් ඒකිට.
    ඇයි බං divorced කියන්නේ?
     
    • Like
    Reactions: sannsa

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇයි බං divorced කියන්නේ?

    ඒකිව හුරතල් කරකර තමා ඉන්න වෙන්නෙ. එකිට ගෙදරින් සැර කරලා කතා කරලා නෑලු. අනික ගෙදරින් එලියට තනියෙන් ගිහින් නෑලු. ත්‍රීවීල් බස්වල ගිහින් නෑලු. ඒකිට තීරනයක් ගන්න තේරෙන් නෑ සමාජයක් ගැන තේරෙන් නෑ. ඒකිගෙ අම්මා තමා තීරන ගන්නෙ. ටික දවසක් ඉදලා අනේ බෑ කියලා යන්න යයි 🙆‍♀️ :rofl:🙆‍♀️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    Nope.....Aus citizen tibba ekek lankawata apu(for marriage) case ekaknan dannewa girl ge family eken rata yawanna kemathi une nethi hinda....The guy is also rich but the girls family is in another league. :P
     
    • Like
    Reactions: sannsa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මම ටෝක්ස් කළා කුරුඳුවත්තේ කෙල්ලෙක්ව. හයි පොෂ්. UK ද මන්දා කම්පනියකුත් තියේ උන්ටම. හැබැයි කෙල්ලට කැන්සර් එකක්. ගොළුයි. කතා කරන්න බෑ කැන්සර් එක නිසා. වැඩක් නෑ සැට් වුනේ නෑ පරන ලව් එක ගැන තාම හිතනවා කියල. කෙල්ල නම් මහා ලොකු ලස්සනක් නෑ.

    @hichchiputha ගේ ගෑනිව උබ talk කරේ උබ නේ පරයා
     
    • Like
    Reactions: sannsa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mulma upadeshaya thama koiy wele sureda danne na kiyana eka
    එහෙම නැති උනුත් ඉන්නවා බන්

    ඔන්න එකක් හොයලා දුන්නා උබලට 😏

    ලංකාවෙ කලු පුකවල් වලට ගැහුවට වැඩක් නෑ බන්. සුදු පුකවල් වලට ගැහුවම තමයි ලස්සනට රතුපාටට දාරෙ හිටින්නෙ
    ඒකිව හුරතල් කරකර තමා ඉන්න වෙන්නෙ. එකිට ගෙදරින් සැර කරලා කතා කරලා නෑලු. අනික ගෙදරින් එලියට තනියෙන් ගිහින් නෑලු. ත්‍රීවීල් බස්වල ගිහින් නෑලු. ඒකිට තීරනයක් ගන්න තේරෙන් නෑ සමාජයක් ගැන තේරෙන් නෑ. ඒකිගෙ අම්මා තමා තීරන ගන්නෙ. ටික දවසක් ඉදලා අනේ බෑ කියලා යන්න යයි 🙆‍♀️ :rofl:🙆‍♀️
    මං අදුරන කෙල්ලෙකුත් හිටියා ඔහොම, පෙනුමත් බොනික්කා වගෙ. චරිතෙත් හොදයි. ඒත් ගොඩක් බොලදයි.
    Nope.....Aus citizen tibba ekek lankawata apu(for marriage) case ekaknan dannewa girl ge family eken rata yawanna kemathi une nethi hinda....The guy is also rich but the girls family is in another league. :P
    Another league kiwe?? Muslimda
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් කොටුවක් පනින්න යද්දි මාට්ටු වෙලා ඒකම බන්දන්න ඇති

    නැහැ ඌ හරි අමුතුයි.. ඌට එක කෙල්ලෙක් සෙට් වෙනකොට ඉන්න එක අතාරිනවා..ආතල් ගන්න කරපු එකක්...ඒ කෙල්ල එක්ක රූම් ගියා අරවා මේවා කරා..ඒකි එක්ක යාලු වෙලා ඉද්දිම තව කෙල්ලෙක් සෙට් වුනා...අර කෙල්ලට මොකක්ද බොරු කේස් එකක් ගහල බූට් එක තිබ්බා..
     
    • Like
    Reactions: sannsa