ලව් එෆෙයා ටියුටොරියල්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සල්ලි තියෙන ඇන්ටිලා හොදට සැප වගේම සල්ලි වලිනුත් සලකනව කියල අහල තියෙනවා.

    අත්දැකිම් නම් නෑ. අත්දැකිම් තියෙන උන් කියපං :P
    (ගොතලා කතා නම් කියන්න එපා)
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mage border eke sellan dala ahu wenna epa
    kekka bellata dala adinne machan

    machan e kauda danne na ne mama kamatiy machan e nangita
    watinne awanka adarene machan
    න්න්ගි නෙවෙයි දුව
    mata akkek innawa thama ehuwe naaaa...lagadi trip ekak yanawa ahanawa meka side kellak
    අක්කගෙ වත්කම් මොනාද
    Fb eke dawsema kal ganwa..fake ekak wath set wenne ne:lol:
    Before 2013, මන් හිතන්නෙ
     
    • Like
    Reactions: sannsa

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගේ යාලුවෙක් ට සෙට් උනා, ඌට පින නැහැ නිකන් හම්බුන එක කටට දාගන්න...ඌට ඔසී යන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ...මෙහෙත් ඌට කෙල්ලගෙන් සැහෙන දේවල් ලැබුනා..ගෙවල් වලින් කතා කරලා කැමති වෙලා කසාදෙ කරලා එහෙ ඔක්කොම ඉන්න හිටින්න තැනුත් ලෑස්ති කරලා දෙන්න උන් කතා කරලා තිබිල තියෙන්නේ..කෙල්ල මූට වියදමුත් කරනවා ගමන් බිමන් වලට, ටැක්සි ඒවාට..කෙල්ලට හෙන සල්ලි...මූ එක බ්රෙකප් උනා...දැන් මෙලෝ රහක් නැති උත්තියෙක් එක්ක ඉන්නවා...:lol:
    පවට පින දෙන්න බෑ බං
     
    • Like
    Reactions: sannsa and kolavari

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මටත් සෙට් වුනා. (ඒකිට නම් දත් 32 කම තිබ්බා). මං ගියපු ක්ලාස් එකකදි තමයි ගොඩ දාගත්තේ. දත තියෙනවා කියල දැනං හිටියේ නැ. ඒකිත් මගේ මොනවට කැමති වුනාද මංදා. ඒකිගේ පවුලට ඉතින් ඉඩකඩං, යාන වාහන, දේපොල නැති දෙයක් නෑ. අපෙ පවුලෙ අයයි එකිගෙ පවුලෙ අයයි දෙගොල්ලම කැමති වෙල හිටියේ. බෙනිෆිට් නම් කියලා වැඩක් නෑ. හැම දේම දුන්නා මට ඒකි. සෙස් ඒමත් කරා. පවුලේ අයත් නොසෑහෙන්න ආදරෙයි මට. මටත් ඉතින් මාර හැපී. වෙඩිං එකත් ගන්න ඉතින් තීන්දු තීරණ වුනා. හැමදේම වේගයෙන් සිද්ධ වුනා. කරුමෙක මහත කියන්නේ මචංලා ඔක්කොම සෙට්ල් වෙන්ඩ ඔන්න මෙන්න තියනකොට, එලාම් එක වැදිලා ඇහැරුණා.
    🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: sannsa

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    සල්ලි තියෙන ඇන්ටිලා හොදට සැප වගේම සල්ලි වලිනුත් සලකනව කියල අහල තියෙනවා.

    අත්දැකිම් නම් නෑ. අත්දැකිම් තියෙන උන් කියපං :P
    (ගොතලා කතා නම් කියන්න එපා)
    Ape ekekuta set una kiyanawa thama sure na eth u gawa mara salli me dawas wala
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකිව හුරතල් කරකර තමා ඉන්න වෙන්නෙ. එකිට ගෙදරින් සැර කරලා කතා කරලා නෑලු. අනික ගෙදරින් එලියට තනියෙන් ගිහින් නෑලු. ත්‍රීවීල් බස්වල ගිහින් නෑලු. ඒකිට තීරනයක් ගන්න තේරෙන් නෑ සමාජයක් ගැන තේරෙන් නෑ. ඒකිගෙ අම්මා තමා තීරන ගන්නෙ. ටික දවසක් ඉදලා අනේ බෑ කියලා යන්න යයි 🙆‍♀️ :rofl:🙆‍♀️
    උඹේ කතාවත් ඇත්ත.
    හැබැයි ඉතින් උබ ට ඒව හදන්න ත් තිබ්බ.
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උඹේ කතාවත් ඇත්ත.
    හැබැයි ඉතින් උබ ට ඒව හදන්න ත් තිබ්බ.

    එවා හදන්න අපිට බෑ. එ ලමයි ඒ විදියට හැදිලා තියෙන්නෙ. රස්නෙ පොඩ්ඩක්වත් බෑ ෆුල් ඒසී. සැරවැර බෑ. ඔහොම අය ඉන්න බෑ කියලා යනවා.
    කැබිනට් එකෙ දාලා තියන්න හොදයි.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එවා හදන්න අපිට බෑ. එ ලමයි ඒ විදියට හැදිලා තියෙන්නෙ. රස්නෙ පොඩ්ඩක්වත් බෑ ෆුල් ඒසී. සැරවැර බෑ. ඔහොම අය ඉන්න බෑ කියලා යනවා.
    කැබිනට් එකෙ දාලා තියන්න හොදයි.
    තාම උබ ට සෙට් වෙන්නේ නැද්ද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කෙල්ලගෙන් හම්බෙන්නේ චොකලට් විතරයි.
    සීනි අම්මා කෙනෙක් සෙට් කරගන්න තමා මගෙ ප්ලෑන් එක තියෙන්නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සල්ලි තියෙන ඇන්ටිලා හොදට සැප වගේම සල්ලි වලිනුත් සලකනව කියල අහල තියෙනවා.

    අත්දැකිම් නම් නෑ. අත්දැකිම් තියෙන උන් කියපං :P
    (ගොතලා කතා නම් කියන්න එපා)
    මගේ යාලුවෙක් ට සෙට් උනා. ඇන්ටි කෙනෙක් නම් නෙවෙයි අවුරුදු 32ක් විතර අවුරුදු 6ක් ළමයෙක් ඉන්න කෙනෙක්. යාලුවාගේ ගෙවල් ඉස්සරහම ඉන්නේ. Husband මැරුණ cancer එකකින් අවුරුදු 5ක් විතර දුක් විදලා. ඒ කේස් එක නිසා ගැනිත් හෙන අමාරුවෙන් හිටියේ. මූුට line දී දී හිටියා. ඒත් මූ වැඩේට පස්ස ගැහුවා. මොකද ගමේ නිසා සහ උගේ gf ගේ දුරින් නෑදෑ වෙන නිසා, චාටර් උනොත් වසල හමාරයි කියලා
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මගේ යාලුවෙක් ට සෙට් උනා. ඇන්ටි කෙනෙක් නම් නෙවෙයි අවුරුදු 32ක් විතර අවුරුදු 6ක් ළමයෙක් ඉන්න කෙනෙක්. යාලුවාගේ ගෙවල් ඉස්සරහම ඉන්නේ. Husband මැරුණ cancer එකකින් අවුරුදු 5ක් විතර දුක් විදලා. ඒ කේස් එක නිසා ගැනිත් හෙන අමාරුවෙන් හිටියේ. මූුට line දී දී හිටියා. ඒත් මූ වැඩේට පස්ස ගැහුවා. මොකද ගමේ නිසා සහ උගේ gf ගේ දුරින් නෑදෑ වෙන නිසා, චාටර් උනොත් වසල හමාරයි කියලා
    yaluwata waysa keeyada?
    salli thiyenawada genita?