Fb eke dawsema kal ganwa..fake ekak wath set wenne neYako munta okkoma set wela thiyenne fb ekenda,![]()

න්න්ගි නෙවෙයි දුවmage border eke sellan dala ahu wenna epa
kekka bellata dala adinne machan
machan e kauda danne na ne mama kamatiy machan e nangita
watinne awanka adarene machan
අක්කගෙ වත්කම් මොනාදmata akkek innawa thama ehuwe naaaa...lagadi trip ekak yanawa ahanawa meka side kellak
Before 2013, මන් හිතන්නෙFb eke dawsema kal ganwa..fake ekak wath set wenne ne![]()
පවට පින දෙන්න බෑ බංමගේ යාලුවෙක් ට සෙට් උනා, ඌට පින නැහැ නිකන් හම්බුන එක කටට දාගන්න...ඌට ඔසී යන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ...මෙහෙත් ඌට කෙල්ලගෙන් සැහෙන දේවල් ලැබුනා..ගෙවල් වලින් කතා කරලා කැමති වෙලා කසාදෙ කරලා එහෙ ඔක්කොම ඉන්න හිටින්න තැනුත් ලෑස්ති කරලා දෙන්න උන් කතා කරලා තිබිල තියෙන්නේ..කෙල්ල මූට වියදමුත් කරනවා ගමන් බිමන් වලට, ටැක්සි ඒවාට..කෙල්ලට හෙන සල්ලි...මූ එක බ්රෙකප් උනා...දැන් මෙලෝ රහක් නැති උත්තියෙක් එක්ක ඉන්නවා...![]()
මටත් සෙට් වුනා. (ඒකිට නම් දත් 32 කම තිබ්බා). මං ගියපු ක්ලාස් එකකදි තමයි ගොඩ දාගත්තේ. දත තියෙනවා කියල දැනං හිටියේ නැ. ඒකිත් මගේ මොනවට කැමති වුනාද මංදා. ඒකිගේ පවුලට ඉතින් ඉඩකඩං, යාන වාහන, දේපොල නැති දෙයක් නෑ. අපෙ පවුලෙ අයයි එකිගෙ පවුලෙ අයයි දෙගොල්ලම කැමති වෙල හිටියේ. බෙනිෆිට් නම් කියලා වැඩක් නෑ. හැම දේම දුන්නා මට ඒකි. සෙස් ඒමත් කරා. පවුලේ අයත් නොසෑහෙන්න ආදරෙයි මට. මටත් ඉතින් මාර හැපී. වෙඩිං එකත් ගන්න ඉතින් තීන්දු තීරණ වුනා. හැමදේම වේගයෙන් සිද්ධ වුනා. කරුමෙක මහත කියන්නේ මචංලා ඔක්කොම සෙට්ල් වෙන්ඩ ඔන්න මෙන්න තියනකොට, එලාම් එක වැදිලා ඇහැරුණා.
Ape ekekuta set una kiyanawa thama sure na eth u gawa mara salli me dawas walaසල්ලි තියෙන ඇන්ටිලා හොදට සැප වගේම සල්ලි වලිනුත් සලකනව කියල අහල තියෙනවා.
අත්දැකිම් නම් නෑ. අත්දැකිම් තියෙන උන් කියපං
(ගොතලා කතා නම් කියන්න එපා)
උඹේ කතාවත් ඇත්ත.ඒකිව හුරතල් කරකර තමා ඉන්න වෙන්නෙ. එකිට ගෙදරින් සැර කරලා කතා කරලා නෑලු. අනික ගෙදරින් එලියට තනියෙන් ගිහින් නෑලු. ත්රීවීල් බස්වල ගිහින් නෑලු. ඒකිට තීරනයක් ගන්න තේරෙන් නෑ සමාජයක් ගැන තේරෙන් නෑ. ඒකිගෙ අම්මා තමා තීරන ගන්නෙ. ටික දවසක් ඉදලා අනේ බෑ කියලා යන්න යයි![]()
![]()
උඹේ කතාවත් ඇත්ත.
හැබැයි ඉතින් උබ ට ඒව හදන්න ත් තිබ්බ.
තාම උබ ට සෙට් වෙන්නේ නැද්ද?එවා හදන්න අපිට බෑ. එ ලමයි ඒ විදියට හැදිලා තියෙන්නෙ. රස්නෙ පොඩ්ඩක්වත් බෑ ෆුල් ඒසී. සැරවැර බෑ. ඔහොම අය ඉන්න බෑ කියලා යනවා.
කැබිනට් එකෙ දාලා තියන්න හොදයි.
මගේ යාලුවෙක් ට සෙට් උනා. ඇන්ටි කෙනෙක් නම් නෙවෙයි අවුරුදු 32ක් විතර අවුරුදු 6ක් ළමයෙක් ඉන්න කෙනෙක්. යාලුවාගේ ගෙවල් ඉස්සරහම ඉන්නේ. Husband මැරුණ cancer එකකින් අවුරුදු 5ක් විතර දුක් විදලා. ඒ කේස් එක නිසා ගැනිත් හෙන අමාරුවෙන් හිටියේ. මූුට line දී දී හිටියා. ඒත් මූ වැඩේට පස්ස ගැහුවා. මොකද ගමේ නිසා සහ උගේ gf ගේ දුරින් නෑදෑ වෙන නිසා, චාටර් උනොත් වසල හමාරයි කියලාසල්ලි තියෙන ඇන්ටිලා හොදට සැප වගේම සල්ලි වලිනුත් සලකනව කියල අහල තියෙනවා.
අත්දැකිම් නම් නෑ. අත්දැකිම් තියෙන උන් කියපං
(ගොතලා කතා නම් කියන්න එපා)
yaluwata waysa keeyada?මගේ යාලුවෙක් ට සෙට් උනා. ඇන්ටි කෙනෙක් නම් නෙවෙයි අවුරුදු 32ක් විතර අවුරුදු 6ක් ළමයෙක් ඉන්න කෙනෙක්. යාලුවාගේ ගෙවල් ඉස්සරහම ඉන්නේ. Husband මැරුණ cancer එකකින් අවුරුදු 5ක් විතර දුක් විදලා. ඒ කේස් එක නිසා ගැනිත් හෙන අමාරුවෙන් හිටියේ. මූුට line දී දී හිටියා. ඒත් මූ වැඩේට පස්ස ගැහුවා. මොකද ගමේ නිසා සහ උගේ gf ගේ දුරින් නෑදෑ වෙන නිසා, චාටර් උනොත් වසල හමාරයි කියලා
28yaluwata waysa keeyada?
salli thiyenawada genita?