ලව් කේස්

Ex එකනක් ඉන්නද

  • එයා එයි ඉවසන් ඉන්න

    Votes: 8 17.8%
  • අලුත් කෙල්ලෙක් හොයාගන්න

    Votes: 37 82.2%

  • Total voters
    45

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම ගිය උන්ව ආයෙත් ආවත් බාරගන්න එපා බං.

    මාමෙ, ඇයි එහෙම කියන්නෙ :(
    ජීවිතෙ එක පාරක් වැරදුනා කියල මට එයා අමතක කරන්න බෑ මාමෙ :(
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ එයා ඉන්න ගේ ගාවට ගිහිල්ල හෙළුවෙන් එයාගේ නම කිය කිය කෑ ගගහ වනපන්! එයා එකෙන්ම ආපහු එනවා!
     
    • Haha
    Reactions: Himazharin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ex නෙවෙයි මේක දාපු එකාවත් ආයේ ඇවිත් නෑ නේද?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    eya keepa denek ekka gihin anthimata serama epa kiyala uba lagata awath gannawada??????
    එයා එහෙම කරන් ආවාම බැන්දත් එකයි,වෙන කෙල්ලෙක්ව හොයාගෙන බැන්දත් එකයි පෙට්ටි ඉල්ලෙයි,බඩවෙලා නැත්නම් ඕනෙ පුකක්
    wena ekk talk karahn bn...ehema awath kalin thibba fit eka ennema nathi tharam.


    Awath kisi gathiyak na bn... prashna godak break wela aye set wenawa kiyanne
    hodata inna ewunuth innawa habai
    ------ Post added on Sep 25, 2022 at 10:35 PM
    එහෙම වෙයිද
    mamath ehami hitan hitiye talk karapu kella. anthimata hoda salli kara kollek ekka yalu wuna. kolla num hena hoda buwek. passe uth ekka breakup wela phtographer hukannek wa banda. :eek:
    shit whokanawa daala
     
    • Wow
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    උඹ එයා ඉන්න ගේ ගාවට ගිහිල්ල හෙළුවෙන් එයාගේ නම කිය කිය කෑ ගගහ වනපන්! එයා එකෙන්ම ආපහු එනවා!
    වනලා හොල්ලන්නවත් එකක් නැතුව තමයි එන්න වෙන්නෙ
    Ex නෙවෙයි මේක දාපු එකාවත් ආයේ ඇවිත් නෑ නේද?
    නෑ නෑ මැරිලා නෑ යහතින් ඉන්නවා මම මේ reply ටිකක් එනක හිටියේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    එහෙම එනව නම් එන්නේ උඹව සෙකන්ඩ් ඔප්ෂන් එක විදිහට යූස් කරන බලාගෙන තමා. අත්දැකීමෙන් කියන්නේ.

    hoes are hoes they can't be angels
     
    • Sad
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    එහෙම එනව නම් එන්නේ උඹව සෙකන්ඩ් ඔප්ෂන් එක විදිහට යූස් කරන බලාගෙන තමා. අත්දැකීමෙන් කියන්නේ.

    hoes are hoes they can't be angels
    එහෙම හරි කමක්නෑ එනවා නම්
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එයා එහෙම කරන් ආවාම බැන්දත් එකයි,වෙන කෙල්ලෙක්ව හොයාගෙන බැන්දත් එකයි පෙට්ටි ඉල්ලෙයි,බඩවෙලා නැත්නම් ඕනෙ පුකක්

    doctor kenek meet weyan issella, nethnam ubata angoda yanna wei
     
    • Wow
    Reactions: Himazharin