සිතට ගතට දැනෙන ලෙසට ඔබෙන් ලැබෙන පෙම් සිනාව සැමදා එකලෙස ලැබෙනවද... මා දුටුවිට ඔබේ මුවේ නිතර ඇඳෙන පෙම් සිනාව සැමදා එකලෙස ලැබෙනවද...



සිතට ගතට දැනෙන ලෙසට ඔබෙන් ලැබෙන පෙම් සිනාව සැමදා එකලෙස ලැබෙනවද... මා දුටුවිට ඔබේ මුවේ නිතර ඇඳෙන පෙම් සිනාව සැමදා එකලෙස ලැබෙනවද...



ethakota dan ubada nattham apida ekita love karanne?
ita passe kellawa adura gattata passe letter eka liyala dennam

Ape ideas aran letters liyala hariyanawada gon bassoethakota dan ubada nattham apida ekita love karanne?
![]()
Apita kellawa sathiyak withara asraya karanna one issellaita passe kellawa adura gattata passe letter eka liyala dennam
![]()
![]()





sms වලට වඩා මාර හැගීමක් දැනෙනවා මචන් ලියුමක් දීපුවාම..උබට පුළුවන් නම් sms ගහන්නම එපා ලියුම් දීපන් ඒ ලියුම් වල අකුරු හැම එකකම උබේ ආදරේ තියෙයි උබ මොනවා ලිව්වත්...හිතලා ලියන්න යන්න එපා...ඒ වෙලාවට හිතට එන දේ අදහස් විදියට ලියපන්... අන්තිමට උබටම තෙරයි උබ ලස්සනට ලියලා කියලා
නුබ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා...
පැණි රස කෑම කට ගාලා __ටීක්__ බොන්න සොදා..
සුරලොව පෙනෙන සැප ගාව මා ඇත හරින්නෙපා..
නුබ වතිරීල උඩුකුරුව සයනේ ඉන්න හොදා..
![]()







නුබ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා...
පැණි රස කෑම කට ගාලා __ටීක්__ බොන්න සොදා..
සුරලොව පෙනෙන සැප ගාව මා ඇත හරින්නෙපා..
නුබ වතිරීල උඩුකුරුව සයනේ ඉන්න හොදා..
![]()


Ai eka hari nadda?![]()
මෙක ගෙදර උන්ට මාට්ටු උනොත්
මූට උඩුකුරුව සයනේ වැතිරිලා ඉන්න වෙනවා මාස හයක් වත්
හැබැයි හොස්පිට්ල් එකේ
මෙක ගෙදර උන්ට මාට්ටු උනොත්
මූට උඩුකුරුව සයනේ වැතිරිලා ඉන්න වෙනවා මාස හයක් වත්
හැබැයි හොස්පිට්ල් එකේ



letter ekakata hodaine ban meka 