ලව් සීන් ඇලජික්නම් එන්න එපා
]
]
ඔයාල බලල තියන හොඩ ලව් ස්ටොරි මොනවඩ හින්දි,දෙමළ මමනම් කුට්ටි,එන්ගේයුම් කාදල් තමා.ඔයාල බලල තියන එව්වගෙන් මෙන්න මේවගේ සීන් එකක් තියන ෆිල්ම් කියන්න පුලුවන්නම් 
කොල්ල කෙල්ලට උඩව් කරනව,කෙල්ල කොල්ලට උඩව් කරනව ඒත් දෙන්න ආදරේ තමා ප්රකාශ කරන්නේ නැත්තේ(ඕනම එක
) ඒත් කතාව අවසානෙ කියනව ,නැත්නම් කියන්න හම්බවෙන්නෙම නැ.ෆිල්ම් එක සතුටු දායක අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.උනත් කමක් නෑ දැන් දාන්න බලපුව බලන්න ,අහ ඔය මම කිව්ව වගේ සීන් එකක් යනව කුට්ටි එකෙ ,ඒකනම් හැපි එන්ඩින්
තරගයක් නෑ හිමින් දාන්න,ශෙයාර් වෙන්න විතරයි ඕනෙ 

Last edited: