ලව් සීන් ඇලගික්නම් එන්න එපා

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලව් සීන් ඇලජික්නම් එන්න එපා

    ]
    ඔයාල බලල තියන හොඩ ලව් ස්ටොරි මොනවඩ හින්දි,දෙමළ මමනම් කුට්ටි,එන්ගේයුම් කාදල් තමා.ඔයාල බලල තියන එව්වගෙන් මෙන්න මේවගේ සීන් එකක් තියන ෆිල්ම් කියන්න පුලුවන්නම් :)
    කොල්ල කෙල්ලට උඩව් කරනව,කෙල්ල කොල්ලට උඩව් කරනව ඒත් දෙන්න ආදරේ තමා ප්‍රකාශ කරන්නේ නැත්තේ(ඕනම එක:P) ඒත් කතාව අවසානෙ කියනව ,නැත්නම් කියන්න හම්බවෙන්නෙම නැ.ෆිල්ම් එක සතුටු දායක අවසානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.උනත් කමක් නෑ දැන් දාන්න බලපුව බලන්න ,අහ ඔය මම කිව්ව වගේ සීන් එකක් යනව කුට්ටි එකෙ ,ඒකනම් හැපි එන්ඩින් ;) තරගයක් නෑ හිමින් දාන්න,ශෙයාර් වෙන්න විතරයි ඕනෙ :P:yes:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    :lol::lol::lol::lol:
    හෙල භාශාවේ ඒව නම් දන්නව
    A Walk To Remember:D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    love film machan but wenna one anthima wenakam love eka kiyanne na dennama hithe thiyana innawa witharayi ,end ekewath film eke love eka kiyanne na dennama,

    මේක නිකන් හරියට මළවුන්ගේ අවුරුදු දා වගේ කතාවක් නේ.එහෙම ඒව මෙලෝ මතකෙට එන්නේ නෑ
    .:P:P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    මේක නිකන් හරියට මළවුන්ගේ අවුරුදු දා වගේ කතාවක් නේ.එහෙම ඒව මෙලෝ මතකෙට එන්නේ නෑ
    .:P:P
    ehema ewwa thiyanawa aduyi ban mokada hama ekema kella set wenawa kollta balapu untath happy film karapu ayatath hodayi :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Ajab Prem Ki Ghazab Kahani මෙන්න පට්ට ෆිල්ම් එක. මම වැඩිය ලව් කතා බලන්නෙ නෑ මොකද මට දුක හිතෙනවා හරියට (reason එකක් තියෙනවා)
    Ajab_Prem_Ki_Ghazab_Kahani_movie_photo_00.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙන්න මම ආසම හින්දි ෆිල්ම් එක සහ දෙමල ෆිල්ම් එක , මාර ලව්ස්ටොරි තමයි මේ දෙකේම තියෙන්නේ. අනික මම ආසම නිළිය තමයි මේ Jyothika Sadanah Saravanan.

    Doli Saja Ke Rakhna (Hindi)

    61MqhNu3bmL._SL500_AA300_.jpg

    Kushi (Tamil)

    149.jpg