math ewanna thiyenwanam poth wala pdf
දැන් කොහේද යකොව් තියෙන්නේ මු ඩොක්ටර් කෙනෙක් කියලා ,,,
මුලින්ම සිංහල කියවන්න හොදින් ඉගනගන්න සහෝ.
ඊට පස්සේ ලියන්න සහ කතාකරන්න ...
සිංහල පෙළපොත් pdf file ටික ඔයාට mail කරා.
අද ඉදලා හොදට ඒ ටික කියවන්න,,දන්නේ නැති දෙයක් තියනවානම් මෙතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න.....![]()

