ලවු...ඉලවු...උදවු

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    uba machan aath wela hitapan..nethnam okkoma kunu beuwal bokkata kiyala ubata thma okkoma benum...anthimata eyala eyala prazna visadagena sathutin idii...uba naraka miniha wela...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Dulithta wena athal balaganna kiyapan thawa nikan kale nasthi nokara. Kawawath balen thiya ganna ba.

    :lol::lol::lol:

    hariyatama harine me hambela thiyenne uththare. meka thamay karanna one. wena karanna kisima deyak nha.

    nathnam un dennatama kuda gahaganna kiyala ube nena ubama thiya ganin
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුලීත්ට කියන්න මේකයි මචන් උබ කොච්චර ආදරෙන් හිටියද මේකීට.
    ඒත් බලපන් දැන් මේකි පරන එකට නැහෙන්න හදනවා.දැන් මේකිගේ හිත උබ ලග නෑ.
    උබ මෙච්චර ආදරේ කරලා ඒත් මේකි කලින් එක ලගටම යනවා නම් මේකි මහා හු*තේ කෙල්ලෙක් බන්.උබ මේකිව බැන්දොත් උබට සැනසිල්ලේ ඉන්න බැරි වෙයි.මොකද උබ මෙච්චර ආදරේ කරලා ඒත් ඒකි පරන එක ලගටම යනවා නම් ඉතින් මේකිගේ ගුනමකුකම් ගැන උබම හිතපන් දුලීත්.
    උබට මේකිට වඩා 1000 ගුනයක් හොද එකක් ලැබෙනවා.මොකද උබ අවන්කව කරන නිසා.ඕකිට අරු ලගටම යන්න දීපන් මචන්.ඒකිගේ හිත උබ ලග නෑ.දුකයි තමයි ඒත් වෙන කරන්න දෙයක් නෑ බන්.උබට එලකිරි කෙල්ලෙක් හම්බෙන නිසයි මේ කෙල්ලව උබට නැති වෙන්නේ.
    ඔක්කෝම වෙන්නේ හොදටයි කියලා ඉමු මචන්.

    ඔන්න ඔහොම දුලීත්ට කියපන් උබ.
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    oka tamai bokken denda yanda epa kiyanne,, devani eka paw ,,

    mona magulakda ban eka dan kollo kollo randu wenawane me kella nisa :dull:

    :yes::yes::yes:

    කොල්ලන්ට විතරක් නෙවෙඉ කෙල්ලන්ට උනත් කෙලින් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනි... අනික දකින දකින වෙලාවට හිත වෙනස් වෙනවා නම් එතන ආදරයක් නැහැ...:angry: එයට 1st boy friend ඕනි නම් 2nd affair එඉ එකක් පටන් ගත්තේ????:confused: ඒ girl ට කියන්න කෙලින් තීරණයක් ගන්න කියල...:dull: නැත්නම් ඔක්කොමල හොද වෙඉ කොහෙවත් හිටපු ඔයාට නරක නම ලබෙඉ...:( ඒ නිසා ඕකෙන් ඇත් වෙලා ඉන්න තරමට ඔයාගේ ඇගට හොදය්...:yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :yes::yes::yes:

    කොල්ලන්ට විතරක් නෙවෙඉ කෙල්ලන්ට උනත් කෙලින් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනි... අනික දකින දකින වෙලාවට හිත වෙනස් වෙනවා නම් එතන ආදරයක් නැහැ...:angry: එයට 1st boy friend ඕනි නම් 2nd affair එඉ එකක් පටන් ගත්තේ????:confused: ඒ girl ට කියන්න කෙලින් තීරණයක් ගන්න කියල...:dull: නැත්නම් ඔක්කොමල හොද වෙඉ කොහෙවත් හිටපු ඔයාට නරක නම ලබෙඉ...:( ඒ නිසා ඕකෙන් ඇත් වෙලා ඉන්න තරමට ඔයාගේ ඇගට හොදය්...:yes:

    affa me nangita ena ideas :lol: :P
    mona unath kathawanan aththa:yes:
     
    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    2 weni eka karanna kiyapan. 1st eka kamaththen nam ain une aye nikan ekige lyf eka aul nokara paththakata wela inna kiyapan. dan 9 months gihin mona magulatada aye ahuwe. eki aruth ekka e kale hodin hitiyane. 9 months yanakan puk gahuwada kalin ahanna tibunane. dan un 2 hodatama lan unamada aruta kahilla awe.
    2 weni eka paw yako ekata marenna hithila eththe. aruta 9 months thaniyama inna puluwan unanam itiri tikath ehema inna kiyapan. nikan ahinsaka love kadanne natiwa.

    kella mechchara kalayak 1 eka amathaka karala tibune nathnam ekith maha balu ekiyak bn. 2 weni eka fatta love kiyala dana danath uwa rawattalane.

    deyak atha hariyanam aye mona reddata da eka gana hoyanne. umba un 3 ta katha karaganna deela paththakata wiyan. nathnam mokak unath antimedi naraka eka wenne umba harida.

    mama nam kiyanne2 eka hodai. 1st eka eka parakuth karapu de thawa parak karanna bari nahane. ehema kaloth itin arakita....?
     
    • Like
    Reactions: rskoora

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඒ කියන්නේ කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් එක්ක යාලුවෙනව කියන එක භයානකයි :shocked::shocked::shocked:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    :yes::yes::yes:

    කොල්ලන්ට විතරක් නෙවෙඉ කෙල්ලන්ට උනත් කෙලින් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනි... අනික දකින දකින වෙලාවට හිත වෙනස් වෙනවා නම් එතන ආදරයක් නැහැ...:angry: එයට 1st boy friend ඕනි නම් 2nd affair එඉ එකක් පටන් ගත්තේ????:confused: ඒ girl ට කියන්න කෙලින් තීරණයක් ගන්න කියල...:dull: නැත්නම් ඔක්කොමල හොද වෙඉ කොහෙවත් හිටපු ඔයාට නරක නම ලබෙඉ...:( ඒ නිසා ඕකෙන් ඇත් වෙලා ඉන්න තරමට ඔයාගේ ඇගට හොදය්...:yes:

    ඔව් හොදේ...:rolleyes::rolleyes::love:බලන්න අපි කොච්චර සතුටින් ඉන්නවද???:P:P:P:love::love::D;)