ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

උබලා හිතන්නේ මොකක්ද. මුන් ශ්‍රේෂ්ටද?

  • ඔව්

    Votes: 21 25.6%
  • නෑ

    Votes: 61 74.4%

  • Total voters
    82

topkollek

Well-known member
  • May 22, 2014
    35,903
    1
    48,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kotinta puka dunna set ekak ban. mainage hora uththawal walata wada un kale army eke redi galawena artles ehema dapu eka.
    මයිනගේ ඇට දෙක ඔපරේෂන් කරා කියල කාටුන් එකක් ඇඳලා සතියක්වත් ගියේ නෑ එක්නැලිගොඩව මරණකොට

    මිග් එක ගැන ලිව්වා විතරයි ලසන්තව මැරුව

    හැබැයි කේපී, කරුණා, පිල්ලෙයාන් වගේ කොටින්ව මයිනා ලඟට අරගෙන මන්ත්‍රීකම් දුන්න
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    442
    709
    93
    ශ්‍රේෂ්ට පත්තරකාරයෙක් කිව්වම මතක්වෙන්නේ කසුරි. මිනිහගේ පොත් එක ප්‍රදර්ශ්නේකවත් නැති එක අඩුවක්.
    මරණ වලට යුක්තිය ඉල්ලන්න මාධ්‍යවේදියෙක් වෙන්නම ඕනෙද? ඕකුන් මරපු අනිත් මිනිස්සුන්ගේ වටිනාකමක් නැද්ද?
     
    • Like
    Reactions: War Fighter

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,934
    1,350
    113
    මයිනගේ ඇට දෙක ඔපරේෂන් කරා කියල කාටුන් එකක් ඇඳලා සතියක්වත් ගියේ නෑ එක්නැලිගොඩව මරණකොට

    මිග් එක ගැන ලිව්වා විතරයි ලසන්තව මැරුව

    හැබැයි කේපී, කරුණා, පිල්ලෙයාන් වගේ කොටින්ව මයිනා ලඟට අරගෙන මන්ත්‍රීකම් දුන්න
    thread eka patan gatthe

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ? kiyala ban​

    maina sudda karanna awe na mama. mun porawal nemei sinhala koti.​

    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,544
    3,388
    113
    ඔය ඔය ඉතින් ඕන නැති ප්‍රශන අහනවා නේ... දිවයිනේ කීර්ති කියපු ඒවගෙන් තමයි දැනුම ගත්තේ... ඕව කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ...
    ඕයී ඕයි. අපි නම් ඒ කාලේ ඔක්කොගෙම යුද්දේ ගැන විස්තර බැලුව
    ඉක්බාල් අතාස්
    Dbs ජෙරාජ්
    Bbc සන්දේශය
    Leader/ ඉරුදින
    ලන්කා
    Lankaenews
    Lankacnews
    Tamilnet
    මේ ඔක්කොම බැලුවා. දිවයිනත් බැලුවා 😂😂
     
    • Like
    Reactions: War Fighter and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,539
    6,792
    113
    Sri Lanka
    thread eka patan gatthe

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ? kiyala ban​

    maina sudda karanna awe na mama. mun porawal nemei sinhala koti.​

    ඔය ටොපික් එක ඇදගන්නෙ මයිනා සුද්ද කරන්න ඕන උනාම තමයි මචං... තව කොච්චර මාද්‍යකාරයෝ ඉන්නවද ශ්‍රේෂ්‍ට ද නැද්ද කියලා කතා කරනවා නම්... ඒත් මුන් දෙන්නා උස්සගෙන එන්නේ රාජපක්ශලා සුද්ද කරන්න ඕන උනාම තමයි...

    ඔය අහපු ප්‍රශ්නෙම රිචර්ඩ් ද සොයිසා ගැන අහන්න පුලුවන්නේ... එහෙම අහන්නේ නැත්තේ ඌව මැරුවේ ප්‍රේමදාස හින්දා...

    ඕයී ඕයි. අපි නම් ඒ කාලේ ඔක්කොගෙම යුද්දේ ගැන විස්තර බැලුව
    ඉක්බාල් අතාස්
    Dbs ජෙරාජ්
    Bbc සන්දේශය
    Leader/ ඉරුදින
    ලන්කා
    Lankaenews
    Lankacnews
    Tamilnet
    මේ ඔක්කොම බැලුවා. දිවයිනත් බැලුවා 😂😂
    Sunday Leader බැලුවද?
    ------ Post added on Jan 11, 2025 at 8:14 PM
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,934
    1,350
    113
    ඔය ටොපික් එක ඇදගන්නෙ මයිනා සුද්ද කරන්න ඕන උනාම තමයි මචං... තව කොච්චර මාද්‍යකාරයෝ ඉන්නවද ශ්‍රේෂ්‍ට ද නැද්ද කියලා කතා කරනවා නම්... ඒත් මුන් දෙන්නා උස්සගෙන එන්නේ රාජපක්ශලා සුද්ද කරන්න ඕන උනාම තමයි...

    ඔය අහපු ප්‍රශ්නෙම රිචර්ඩ් ද සොයිසා ගැන අහන්න පුලුවන්නේ... එහෙම අහන්නේ නැත්තේ ඌව මැරුවේ ප්‍රේමදාස හින්දා...
    ehema yanawanam ithin 88/89 UNP jeppo okkoma kunu godawal thama ban. methana katha kale lasanthayai ekanaliya ganane ban. maina loka hora munwa maruwa kiyala ona ekek dannwane ban. methana ahanne mun kiyana tharam sududa kiyalane.
     
    ඔය උඩ දාල තියෙන්නෙ leader කියලා 🫢

    ඔය ටොපික් එක ඇදගන්නෙ මයිනා සුද්ද කරන්න ඕන උනාම තමයි මචං...
    සෑහෙන්න වැරදී. මයින නරකයි කියලා මුන් හොද වෙන්නේ නෑ. මුන්ට බැන්න කියලා මයින හොද වෙන්නෙත් නෑ.
    ------ Post added on Jan 11, 2025 at 8:17 PM
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,539
    6,792
    113
    Sri Lanka
    ඔය උඩ දාල තියෙන්නෙ leader කියලා 🫢
    සමාවෙන්න දැක්කේ නෑ... ඉතින් උබට හිතෙන්නේ ලසන්තව මැරුවේ කොටියා හින්දද වෙන සිද්දියක් හින්ද ද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,544
    3,388
    113
    සමාවෙන්න දැක්කේ නෑ... ඉතින් උබට හිතෙන්නේ ලසන්තව මැරුවේ කොටියා හින්දද වෙන සිද්දියක් හින්ද ද?
    අනිවා. වෙන සිද්දියක් නිසා තමයි. ගෝටගෙ මිග් කේස් එක නිසා. එහෙම කියලා ඌ හොද වෙන්නේ නෑ.
    උබට මතකද දන්නේ නෑ, කදිරගමර් මැරෙන්න ටික කාලෙකට කලින් පුදුම වදයක් දුන්නේ උගේ පොඩි දේ වලට.
    උදාහරනෙක්ට, රට යද්දි බේත් දෙන්න wife එක්ක යන්න, කදිරගමර් බබෙක්ද කියලා tv එකේ කිව්වා
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,539
    6,792
    113
    Sri Lanka
    ehema yanawanam ithin 88/89 UNP jeppo okkoma kunu godawal thama ban. methana katha kale lasanthayai ekanaliya ganane ban. maina loka hora munwa maruwa kiyala ona ekek dannwane ban. methana ahanne mun kiyana tharam sududa kiyalane.
    මගේ තර්කේ එක නෙවෙයි මචං... ඔය විදිහට ආයේ ආයේ මිනිස්සු කතා කරන්නේ නීතියට පිටින් කරපු ඝාතන හින්දා සහ ඒ ගැන නීතිය ක්‍රියාත්මක වෙලා සාදාරනයක් වෙලා නැති හින්දා... ඒක ගැන කතා කලාම උන් ශ්‍රේෂ්ට නෙවෙයි කියන එක ගේන්නේ මෙතන තියන වැදගත් ප්‍රශ්නේ යට ගහන්න...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,162
    8,066
    113
    Sherwood වගේ තැනක
    වැඩිය හුරේ දාන්න එපා මචං.. ඔය ශ්‍රේෂ්ඨ ද නැද්ද කියන මිම්ම පාලකයට ඕන ඕන විදිහට වෙනස් වෙනකොට තමයි උඹලට හික් ගෑවෙන්නෙ 🤌
     
    • Haha
    Reactions: gnilukshi

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,539
    6,792
    113
    Sri Lanka
    අනිවා. වෙන සිද්දියක් නිසා තමයි. ගෝටගෙ මිග් කේස් එක නිසා. එහෙම කියලා ඌ හොද වෙන්නේ නෑ.
    උබට මතකද දන්නේ නෑ, කදිරගමර් මැරෙන්න ටික කාලෙකට කලින් පුදුම වදයක් දුන්නේ උගේ පොඩි දේ වලට.
    උදාහරනෙක්ට, රට යද්දි බේත් දෙන්න wife එක්ක යන්න, කදිරගමර් බබෙක්ද කියලා tv එකේ කිව්වා
    එහෙනම් මචං මැරපු උන් දෙන්නා ගැන විතරක් නෙවෙයි... ඔය වගේ කතා කියන හැම එකා ගැනම ප්‍රශ්න කරන්න ඕන...

    "මේ දවස්වල youtube බැලුවොත් මේ වේස බල්ලෝ දෙන්න ගැන ගුන වර්නනා"

    මෙන්න මෙතනයි උබේ තර්කේ වැරැද්ද තියෙන්නේ... උන් දෙන්නා ගැන මිනිස්සු කතා කරන්නේ උන් ශ්‍රේෂ්ට හින්දා නෙවෙයි... උන්ව මැරුව එකට සදාරනව නීතිය ක්‍රියාතමක උනේ නැති හින්දා...
     
    • Like
    Reactions: Amew

    devops

    Well-known member
  • Apr 3, 2023
    360
    281
    63
    colombo
    මොනවිදියෙන් හරි මිනිස්සු මැරෙන එකට( සිංහල දෙමල) විරුද්දව ලිව්වනම් කතා කලානම්. ඔව් ශේෂ්ටයි ❤️
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,544
    3,388
    113
    මොනවිදියෙන් හරි මිනිස්සු මැරෙන එකට( සිංහල දෙමල) විරුද්දව ලිව්වනම් කතා කලානම්. ඔව් ශේෂ්ටයි ❤️
    කොටි කරපු අපරාද පෙනෙනේ නෑ බ්‍රෝ. ඒකයි අවුල
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,934
    1,350
    113

    ශ්‍රේෂ්ට​

    නැති නිසා මයිනා උන්ව මරුවා
    sinhala koti ban
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,137
    1,052
    113
    සල්ලි වලට ජාතිය ජම්මය පාවා දුන්නු ජරාම උන් දෙන්නෙක්. ඊට හපන් උන්ගේ ගෑනු දැන්.
     
    • Like
    Reactions: Amew

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,501
    53,451
    113
    thread eka patan gatthe

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ? kiyala ban​

    maina sudda karanna awe na mama. mun porawal nemei sinhala koti.​

    sinhala koti maruwa, keri demala koti hurathal kara ekath kiyapanko