ලසන්ත මරන්න දින දෙකකට පෙර පුවතක්

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    සනත් විජේවර්ධන = අලි සබ්රි ද එතකොට...?
    Owa momada ban sirase bomba pipuruwa kiyala boru breaking news dammee. Passe mahindaya gaawa dekata nawila samawa gatte sirasa tv eka.

    Yahapalane awama sirasata gahapu ewunt nadu danawa kiwwa. Thama nam ehema gahapu ekekge namakwath hoyaganna bari una aurudu 5k witara yahapalane tibilath

    Welawakata hitenawa yahapalane chanda ganna deepu boru porundu tika aith matak karala danna. Jeppo UNP ekathu wela kerepu wada tika aith matak kerela denna. Dina 100n aluth ratak 😂
     
    • Like
    Reactions: Mr Bones

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    0:57 අලි සබ්‍රි වෙනුවට දානනම බලපන්කෝ :lol:
    @Al Baik දැක්කේ නෑ වගේ යනවා නේද මේ වගේ ඒවා දකිද්දී 🙄 කළු සිංහලු විතරක් නෙවෙයි උබලාගේ ජාතියේ අයත් නන්දිට රෙදි නැතුවම කඩේ ගිහින් 🤦🏽‍♂️
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙහෙ බොරුවට මාධ‍යවේදිය මාධ‍යවේදිය ගාගෙන වැලෙලෙන්න හැදුවට ලසන්න තමිල්නාඩුවෙ කොටි එක්ක දිගටම සම්බන්ධකම් පවත්වාගෙන ආපු කෙනෙක්, මෙයා තොරතුරු කොටින්ට ලබාදෙන චැනල් එකක් කියල හමුදාවෙ ලොකු සැකයක් තිබුනා. පත්තර වලින් රාජපෂ විවේචනය කලාට මහින්ද එක්ක එකට කාල බීල හිටපු කෙනෙක්.
     
    • Like
    Reactions: PollokSilva

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නඩුවක් දැම්ම කියන්නෙ හැම ලබ්බම ඇදෙනවා. ඒකනෙ මරලා හරි බලේ අරගෙන තියන නඩු ටික ඔක්කොම අයින් කරගන්නේ..
    නැද්ද @2osama @N A K A M U R A