ලසන්ත වික්‍රමතුංග

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලසන්ත වික්‍රමතුංග

ලසන්ත වික්‍රමතුංග නම්වූ ශ්‍රේෂ්ට මාධ්‍යවේදියා රජයේ මැරයන් විසින් ඝාතනය හෙටට ( ජනවාරි 08 ) වසර 5 යි.

1515012_10153667429845640_784221332_n.jpg



Last minute update about tomorrow and info about Thursday’s candlelit vigil for Lasantha Wickrematunge:

Tomorrow, 8 January at 9 a.m., Sunday Leader and ex-Sunday Leader staff amongst others will gather at Lasantha’s graveside at Borella Kanatte for a memorial service to mark the 5th anniversary of his murder.

On Thursday, 9 January at 5:30 p.m., the Lasantha Wickrematunge candlelit memorial organised by Samagi will take place in front of Malagalage Primary School, Attidiya.

Those who can bring candles and flowers, please bring some.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මනුස්සයව මැරුවෙනම් ඉතින් හිටපු ...... තමයි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ උබත් දිව හැරෙන හැරෙන ආකාරයෙන් කතා කරන්න හරි දක්ෂය නේ. එක උබලගේ පැත්තේ ඉන්නකොට උගේ හොදමයි කියන්නේ. :D :D







    ඔය මනුස්සයව මැරුවෙනම් ඉතින් හිටපු ...... තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උබත් දිව හැරෙන හැරෙන ආකාරයෙන් කතා කරන්න හරි දක්ෂය නේ. එක උබලගේ පැත්තේ ඉන්නකොට උගේ හොදමයි කියන්නේ. :D :D
    :rofl::rofl: අපි ඔය කබරගොයා තලගොයා කරන්නෙ නැනෙ, අම්ම්ප.