ලසන්ත වික්‍රමසිංහ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ලසන්ත වික්‍රමසිංහ

    ලසන්ත වික්‍රමසිංහ , එහෙමත් නැත්තම් ලසා අයියා, දැන් ඔනෙම කෙනෙක් මෙයා ගැන දන්නවනෙ.
    උබල හිතන්නෙ මෙයා මෙච්චර දියුනු වෙන්න ඇත්තෙ
    මොනව කරල වෙන්න ඇතිද?
    ( ශ්‍රී ලාංකිකයො විදිහට අපි සිරාවටම මෙයා ගැන සතුටු වෙන්න ඔනෙ)
    මුලදි Fiverr කරල තිබුනට දැන්නම් එක වෙනස් කියල ඔනෙ කෙනෙක්ට පේන්වනෙ
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද ඉස්සෙල්ලාම? :nerd:

    හිතපන් උබට අලියෙක්ව කන්න දුන්නොත්, උබ ඒ අලියව කොහොමද කන්නේ? එක පාරින් කන්න පුලුවන්ද?

    මේකට උත්තරේ දීපන්. ඇතුලේ යමක් තියනවා ඒකේ. උබට බුද්ධිය තියනවානම් මම තේරුම් කරන්නම්. :nerd:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    උබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද ඉස්සෙල්ලාම? :nerd:

    හිතපන් උබට අලියෙක්ව කන්න දුන්නොත්, උබ ඒ අලියව කොහොමද කන්නේ? එක පාරින් කන්න පුලුවන්ද?

    මේකට උත්තරේ දීපන්. ඇතුලේ යමක් තියනවා ඒකේ. උබට බුද්ධිය තියනවානම් මම තේරුම් කරන්නම්. :nerd:

    කන්න වෙන්නෙ කටින් කට (කතාව කලින් අසා ඇත) :)
     
    උබට කියලා වැඩක් වෙන එකක් නෑ. මම ජෝක් එකක් නෙවෙයි උබෙන් ඇහුවේ. සරල ප්‍රශ්නයක්.
    පලවෙනි තර්කය බිදිනවා මම fiverර් කරලා ඔච්චර හොයන්න බැහැ කියන දේ.

    Levi Newman, 36, Columbia, Missouri, copywriter, $10,000-$15,000 a month

    Levi-Newman-horizontal-1200x800.jpg

    Redd Horrocks, 33, Las Vegas, voiceover artist, $15,000 a month

    Redd-Horrocks-horizontal-1200x797.jpg

    තව ගොඩාක් ලංකාවෙ උදාහරන තියනවා. තම්බි ඩයල් පවා ඉන්නවා fiverr forum එකේ. english names වලින්. ( pure sri lankan එවුන්)

    දැන් උඩ ප්‍රශ්නෙට යන්නම්. මම උබෙන් ඇහුවෙ අලියෙක්ව උබට කෑමට දුන්නොත් උබ කොහොමද ඌව කන්නේ කියලා.

    මචන්, ලසන්ත අයියා නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා බ්ලොග් කලාවට එන්නෙ මීට අවුරුදු 12කටත් කලින්. ඒ කියන්නේ ඇත්තටම පට්ට කාලයක්. ලසන්තව පැත්තකින් තියන්නම් දැන්. අපි මචන් යම් දේකට මහන්සි වෙලා කැප වෙලා අවුරුදු ගානක් ඒ වෙනුවෙන් කට්ට කාලා යම් තැනකට ආවට පස්සේ ඊලගට ඒක දකින පුද්ගලයින්ට එන පලවෙනි ගැටලුව මොහු කොහොමද මේ තැනට ආවේ?? එහෙමනේ. හරි. ලසන්ත අයියා දියුනු වුනේ PBN වලින්. දැන් මම උබට කියනවා ඔව්. ලසන්ත අයියා දියුනු වුනේ private blog network වල උපරිම quality එකට ගිහින් කියලා. ඒත් දැන් මේක අහන බලන ඩයල් ඔන්න පටන් ගන්නවා PBN කරන්න යන්න. දැන් ඒ ඩයල් වලට තියනවාද අර අවුරුදු ගානක පලපුරුද්ද වත්, ඒ ලබපු ක්‍රම ගැන අත්දැකීම් වත්. නෑ මචන්. ඔතනයි අපේ එවුන් වරද්ද ගන්න තැන. මචන් ලංකාවේ යකෝ අතට ගෙනත් දීලවත් කටට දාගන්න බැරි තරමේ මිනිස්සු ඉන්නේ. ඒ තරම්ම කම්මැලියි බන්. බොත්තමක් ඔබලා පොහොසත් වෙන්න බලාගෙන ඉන්න , එක දවසින් කෝටිපතියෝ, මාසෙට දහස් ගනනින් උපයන්න එකම එක උත්සාහයක් අත් නොගෙන ඒ දේ කරන්න හදන පිරිසයි වැඩි. ice burg එකක උඩ තියන දේ දකින් උන් ඒකේ යට තියන දේවල් දකින්නේ නෑ මචන්. සිංහල මිනිස්සු තරම් කම්මැලි ජාතියක් මම දැකලා නැහැ බන්. ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න නෙවෙයි උන්ට ඕන. වෙනත් කෙනෙක් අවුරුදු ගානක් යට කරලා mමහන්සි වෙලා ලබපු ප්‍රතිපලය එක මාසෙන් ලබන්නයි උන්ට ඕන. ඉතින් පුලුවන්ද? කවදාවත් බෑ මචන්. ක්‍රමය ලගට ගෙනත් දීලා ටොකු ඇන ඇන කිවුවත් කරගන්න බෑ. ඒකයි ඇත්ත. ඇයි දන්නවාද ඒ? ජීවිතේට short cuts නෑ බන්. method එකක් ලැබුනාම ඒක සාර්තක වෙනකල්ම follow කරන මිනිහයි ලෝකය දිනන්නේ. එහෙම නැතුව හැම ලබ්බම කරන්න ගිහින් අනේ එක හරියන්නෙ නෑ, මේකත් හරියන්නේ නෑ කියලා අත් ඇරලා දාන ගස් ලබ්බන්ට හරි යන්නේ නෑ මචන්.
     
    උබව මම joke එකකට ගත්තෙ නෑ බන්
    උබ කියන්නෙ පොර කාලයක් ඉදන් කරන හින්ද අපි උගෙම සීන් එකට බැස්සත් lack of experience හින්ද කෙලවෙන්ව කියලනෙ
     
    • Like
    Reactions: forbidden

    නෑ මම කීයටවත් එහෙම කියන්නේ නෑ මචන්. උනන්දුව කැපවීම තියනවා නම්, කියවීම තමන්ගේ ජීවිතේ අංක එක කරගන්නවානම් එහෙම එකෙක්ට මේක ගොඩ දාන එක අමාරු නෑ මචන්. :nerd:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    උබට කියලා වැඩක් වෙන එකක් නෑ. මම ජෝක් එකක් නෙවෙයි උබෙන් ඇහුවේ. සරල ප්‍රශ්නයක්.
    පලවෙනි තර්කය බිදිනවා මම fiverර් කරලා ඔච්චර හොයන්න බැහැ කියන දේ.

    Levi Newman, 36, Columbia, Missouri, copywriter, $10,000-$15,000 a month

    Levi-Newman-horizontal-1200x800.jpg

    Redd Horrocks, 33, Las Vegas, voiceover artist, $15,000 a month

    Redd-Horrocks-horizontal-1200x797.jpg

    තව ගොඩාක් ලංකාවෙ උදාහරන තියනවා. තම්බි ඩයල් පවා ඉන්නවා fiverr forum එකේ. english names වලින්. ( pure sri lankan එවුන්)

    දැන් උඩ ප්‍රශ්නෙට යන්නම්. මම උබෙන් ඇහුවෙ අලියෙක්ව උබට කෑමට දුන්නොත් උබ කොහොමද ඌව කන්නේ කියලා.

    මචන්, ලසන්ත අයියා නොහොත් ලසන්ත වික්‍රමසිංහ කියන පුද්ගලයා බ්ලොග් කලාවට එන්නෙ මීට අවුරුදු 12කටත් කලින්. ඒ කියන්නේ ඇත්තටම පට්ට කාලයක්. ලසන්තව පැත්තකින් තියන්නම් දැන්. අපි මචන් යම් දේකට මහන්සි වෙලා කැප වෙලා අවුරුදු ගානක් ඒ වෙනුවෙන් කට්ට කාලා යම් තැනකට ආවට පස්සේ ඊලගට ඒක දකින පුද්ගලයින්ට එන පලවෙනි ගැටලුව මොහු කොහොමද මේ තැනට ආවේ?? එහෙමනේ. හරි. ලසන්ත අයියා දියුනු වුනේ PBN වලින්. දැන් මම උබට කියනවා ඔව්. ලසන්ත අයියා දියුනු වුනේ private blog network වල උපරිම quality එකට ගිහින් කියලා. ඒත් දැන් මේක අහන බලන ඩයල් ඔන්න පටන් ගන්නවා PBN කරන්න යන්න. දැන් ඒ ඩයල් වලට තියනවාද අර අවුරුදු ගානක පලපුරුද්ද වත්, ඒ ලබපු ක්‍රම ගැන අත්දැකීම් වත්. නෑ මචන්. ඔතනයි අපේ එවුන් වරද්ද ගන්න තැන. මචන් ලංකාවේ යකෝ අතට ගෙනත් දීලවත් කටට දාගන්න බැරි තරමේ මිනිස්සු ඉන්නේ. ඒ තරම්ම කම්මැලියි බන්. බොත්තමක් ඔබලා පොහොසත් වෙන්න බලාගෙන ඉන්න , එක දවසින් කෝටිපතියෝ, මාසෙට දහස් ගනනින් උපයන්න එකම එක උත්සාහයක් අත් නොගෙන ඒ දේ කරන්න හදන පිරිසයි වැඩි. ice burg එකක උඩ තියන දේ දකින් උන් ඒකේ යට තියන දේවල් දකින්නේ නෑ මචන්. සිංහල මිනිස්සු තරම් කම්මැලි ජාතියක් මම දැකලා නැහැ බන්. ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න නෙවෙයි උන්ට ඕන. වෙනත් කෙනෙක් අවුරුදු ගානක් යට කරලා mමහන්සි වෙලා ලබපු ප්‍රතිපලය එක මාසෙන් ලබන්නයි උන්ට ඕන. ඉතින් පුලුවන්ද? කවදාවත් බෑ මචන්. ක්‍රමය ලගට ගෙනත් දීලා ටොකු ඇන ඇන කිවුවත් කරගන්න බෑ. ඒකයි ඇත්ත. ඇයි දන්නවාද ඒ? ජීවිතේට short cuts නෑ බන්. method එකක් ලැබුනාම ඒක සාර්තක වෙනකල්ම follow කරන මිනිහයි ලෝකය දිනන්නේ. එහෙම නැතුව හැම ලබ්බම කරන්න ගිහින් අනේ එක හරියන්නෙ නෑ, මේකත් හරියන්නේ නෑ කියලා අත් ඇරලා දාන ගස් ලබ්බන්ට හරි යන්නේ නෑ මචන්.
    :)
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    :yes::yes::yes::yes::yes::yes:

    ඌ නොකරපු දෙයක් නෑ. FB Group එකේ 2012 ඉඳන් ඌ දාපු පොස්ට් බැලුව නම් තේරෙනවා. Adsense payments, Forex, Fiverr, Share Market මේ සේරම කරලා පොර. ඒ කාලේ ඉඳන්ම ලක්ෂ 2 - 3 ප්‍රොෆිට් තියෙනවා. 2012 ඉඳන් Payment proofs තියෙනවා උගේ group එකේ.

    ඒ ටික මුල ඉඳල බැලුව නම් පොර දැන් මාසෙට 7 million (අහපු විදියට) හොයන එක ගේමක් නෙවෙයි
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ දෙයක් වෙනුවෙන් කාලයක් වැය කරලා, නිදි මරලා කැපවෙන්න තරම් උත්සාහයක් ධෛර්යය උපද්දවගන්න වත් ඕන කමක් ඔය කම්මැලි හාදයන්ට නැති එක මචන්. වෙන මොනවත් නෙවෙයි. දැන් මම ඕක PBN කිවුවානේ. ඊලගට එහෙම එවුන් අහන ප්‍රශ්න ටිකත් මම කියන්නම්.

    1. මචන් මේක කරලා හරි යයිද?
    2. මචන් මේකෙන් මාස කීයකින් වගේ අදායම අරගන්න පුලුවන් වෙයිද?
    3. මචන් මේක කරලා මාසෙකට කීයක් හොයන්න පුලුවන් වෙයිද?

    තව තව රසවත් ඒවා තියනවා.:lol:

    මචන් මේ දැන් google කලත් PBN එකක් මුල ඉදලම හදාගන්න විදිය safe methods ඔක්කොම තියනවා. youtube වල කෝටි ගනන් videos තියනවා. ඔය මම කියපු කම්මැලි ඩයල් ඕවා බලනවාද? නෑ මචන්. කවදාවත් නෑ. උන් ඕක ටිකක් බලල අත් ඇරලා දාලා ආයෙත් අර වගේම එක්කෝ method එකට , එහෙමත් නැත්නම් කැම්මැලිකමට එන sඅමන වචන දාලා ත්‍රෙඩ් දානවා මචන්. ඔච්චරයි. :nerd:
     
    :P:P
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සිංහල මිනිස්සු තරම් කම්මැලි ජාතියක් මම දැකලා නැහැ බන්. ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න නෙවෙයි උන්ට ඕන. වෙනත් කෙනෙක් අවුරුදු ගානක් යට කරලා mමහන්සි වෙලා ලබපු ප්‍රතිපලය එක මාසෙන් ලබන්නයි උන්ට ඕන
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ දෙයක් වෙනුවෙන් කාලයක් වැය කරලා, නිදි මරලා කැපවෙන්න තරම් උත්සාහයක් ධෛර්යය උපද්දවගන්න වත් ඕන කමක් ඔය කම්මැලි හාදයන්ට නැති එක මචන්. වෙන මොනවත් නෙවෙයි. දැන් මම ඕක PBN කිවුවානේ. ඊලගට එහෙම එවුන් අහන ප්‍රශ්න ටිකත් මම කියන්නම්.

    1. මචන් මේක කරලා හරි යයිද?
    2. මචන් මේකෙන් මාස කීයකින් වගේ අදායම අරගන්න පුලුවන් වෙයිද?
    3. මචන් මේක කරලා මාසෙකට කීයක් හොයන්න පුලුවන් වෙයිද?

    තව තව රසවත් ඒවා තියනවා.:lol:

    මචන් මේ දැන් google කලත් PBN එකක් මුල ඉදලම හදාගන්න විදිය safe methods ඔක්කොම තියනවා. youtube වල කෝටි ගනන් videos තියනවා. ඔය මම කියපු කම්මැලි ඩයල් ඕවා බලනවාද? නෑ මචන්. කවදාවත් නෑ. උන් ඕක ටිකක් බලල අත් ඇරලා දාලා ආයෙත් අර වගේම එක්කෝ method එකට , එහෙමත් නැත්නම් කැම්මැලිකමට එන sඅමන වචන දාලා ත්‍රෙඩ් දානවා මචන්. ඔච්චරයි. :nerd:

    උඹේ කතාව හරියටම හරි මචන්. ලංකාවේ වැඩි දෙනෙක්ට ඕනේ දියුණු වෙන්න ලේසි ක්‍රමවලින්. මහන්සි වෙන්න අත් හදා බලන්න risk එකක් ගන්න ඉගෙන ගන්න මේ කිසි දෙයක් වැඩක් නෑ. ටක් ගාල ක්ෂණික සල්ලි හොයන්න තමයි ඕනේ.

    ඒ වගේම මේ ත්රෙඅඩ් එක දාපු එකා අහපු දේ වරදකුත් නෑ මචන්.
     
    • Like
    Reactions: forbidden

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Like
    Reactions: BruceWayne92

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    උබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද ඉස්සෙල්ලාම? :nerd:

    හිතපන් උබට අලියෙක්ව කන්න දුන්නොත්, උබ ඒ අලියව කොහොමද කන්නේ? එක පාරින් කන්න පුලුවන්ද?

    මේකට උත්තරේ දීපන්. ඇතුලේ යමක් තියනවා ඒකේ. උබට බුද්ධිය තියනවානම් මම තේරුම් කරන්නම්. :nerd:

    Thoge kuhakakama penawa ponsiyo. uge kisima hora dewal na. thoge irisiyawai kuhakamai tiyenne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    වැඩිය ඕන නෑ උඹ හිතපන් මෙහෙම. අපි ජීවත් වෙන්න නොගහන ගේමක් නෑ, හැම ගේමම ගහල කොහොම හරි ගොඩයන්න පොටක් පාදගත්ත, දැන් සල්ලි හම්බෙනව, සමාජයෙ ජනප්‍රිය පුද්ගලයෙක් වෙනව, පන්සල් පල්ලි වලටයි දුප්පත් අයටයි හම්බෙන ඒවයින් ටිකක් බෙදනව, හොඳට ගෙයක් දොරක් හදාගන්නව, යාන වාහන ගන්නව. ඔන්න දැන් ඔහොම ඉන්නකොට දෙරණෙන් (මීඩියා කාරයෙක්) ඇවිල්ල මයික් එක අල්ලනව, අල්ලල අහනව ඔබ තුමාගෙ සාර්ථකත්වය පිටිපස්සෙ හැංගිච්ච දේ මොකද්ද කියල.

    එතකොට අපි දෙනව උත්තරයක් මෙහෙම; මට එක වසරෙ ඉඳන්ම ටාගට් එකක් තිබ්බ, මම ඒ ටාගට් එක පිටි පස්සෙන් තමයි ගියෙ. ඒකෙ ප්‍රතිඵල මට අද හම්බෙලා තියෙනව. මට අද කියන්න සතුටුයි මගෙ පිටි පස්සෙ තියෙන BMW, Montero ඔක්කොම මගෙ මහන්සියෙ ප්‍රතිඵල තමයි. ඔය ගොල්ලොත් මහන්සි නොබල වැඩ කරන්න එතකොට මං වගෙ BMW වල යන්න පුළුවන් වෙයි.

    මේවට සිංහලෙන් කියන්නෙ ප්‍රබන්ධ කියල
    :cool:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Thoge kuhakakama penawa ponsiyo. uge kisima hora dewal na. thoge irisiyawai kuhakamai tiyenne

    උබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද ඉස්සෙල්ලාම? :nerd:

    හිතපන් උබට අලියෙක්ව කන්න දුන්නොත්, උබ ඒ අලියව කොහොමද කන්නේ? එක පාරින් කන්න පුලුවන්ද?

    මේකට උත්තරේ දීපන්. ඇතුලේ යමක් තියනවා ඒකේ. උබට බුද්ධිය තියනවානම් මම තේරුම් කරන්නම්. :nerd:

    prashne aruta eka terunata ubata eka terum ganna tharam buddiyak nathi eka. e rathu pata karapu eka ube demawupiyangen ubata awe nathi eka gana mata kanagatui ban. :yes: mokada mama e udaharanen kiyala dunne uta, lasantha ayya karapu wada kandarawa, karapu kapa kirim, e wada walata kapa karapu mahansiya aliyek tharam nam eka eka paratama wenath kenekta oluwata daganna baha, tika tikai oluwata daganna ona kiyana de. ehema nathnam e hamadema step by step udata yanna ona kiyana de. mokada lasantha ayya ethanata awe awurudu ganak e wenuwen wada karala nisa. ubata eka terum ganna bari tharam oya uda rathu pata karapu eka nathi nisai uba walge pagagena dagalanne. aru e kathawa kalin ahala tibuna ne. eth uba eka ahala tibune na. "thal aththata boralu gediya watunama hawa loke pelluna kiyala duwagena giya wage" ubath dapu reply eka witharak kiyawala betta hira karagena ka gahuwata wadak na ban. anith dewaluth kiyawapan. ehema nathuwa mi harakek wage tappu lanna epa :yes:
     
    Last edited: