ප්රශ්නේ තියෙන්නේ ඒ වගේ දෙයක් වෙනුවෙන් කාලයක් වැය කරලා, නිදි මරලා කැපවෙන්න තරම් උත්සාහයක් ධෛර්යය උපද්දවගන්න වත් ඕන කමක් ඔය කම්මැලි හාදයන්ට නැති එක මචන්. වෙන මොනවත් නෙවෙයි. දැන් මම ඕක PBN කිවුවානේ. ඊලගට එහෙම එවුන් අහන ප්රශ්න ටිකත් මම කියන්නම්.
1. මචන් මේක කරලා හරි යයිද?
2. මචන් මේකෙන් මාස කීයකින් වගේ අදායම අරගන්න පුලුවන් වෙයිද?
3. මචන් මේක කරලා මාසෙකට කීයක් හොයන්න පුලුවන් වෙයිද?
තව තව රසවත් ඒවා තියනවා.
මචන් මේ දැන් google කලත් PBN එකක් මුල ඉදලම හදාගන්න විදිය safe methods ඔක්කොම තියනවා. youtube වල කෝටි ගනන් videos තියනවා. ඔය මම කියපු කම්මැලි ඩයල් ඕවා බලනවාද? නෑ මචන්. කවදාවත් නෑ. උන් ඕක ටිකක් බලල අත් ඇරලා දාලා ආයෙත් අර වගේම එක්කෝ method එකට , එහෙමත් නැත්නම් කැම්මැලිකමට එන sඅමන වචන දාලා ත්රෙඩ් දානවා මචන්. ඔච්චරයි.![]()

කව්ද බන් ලසන්ත කියන්නෙ?
කව්ද බන් ලසන්ත කියන්නෙ?
මම හිතුවේ ලසන්ත වික්රමතුංග කියලා
මිනිහටනම් වැඩේ දුන්නේ බය ගොතා

මචන්, ලසන්ත අයියා නොහොත් ලසන්ත වික්රමසිංහ කියන පුද්ගලයා බ්ලොග් කලාවට එන්නෙ මීට අවුරුදු 12කටත් කලින්. ඒ කියන්නේ ඇත්තටම පට්ට කාලයක්. ලසන්තව පැත්තකින් තියන්නම් දැන්. අපි මචන් යම් දේකට මහන්සි වෙලා කැප වෙලා අවුරුදු ගානක් ඒ වෙනුවෙන් කට්ට කාලා යම් තැනකට ආවට පස්සේ ඊලගට ඒක දකින පුද්ගලයින්ට එන පලවෙනි ගැටලුව මොහු කොහොමද මේ තැනට ආවේ?? එහෙමනේ. හරි. ලසන්ත අයියා දියුනු වුනේ PBN වලින්. දැන් මම උබට කියනවා ඔව්. ලසන්ත අයියා දියුනු වුනේ private blog network වල උපරිම quality එකට ගිහින් කියලා. ඒත් දැන් මේක අහන බලන ඩයල් ඔන්න පටන් ගන්නවා PBN කරන්න යන්න. දැන් ඒ ඩයල් වලට තියනවාද අර අවුරුදු ගානක පලපුරුද්ද වත්, ඒ ලබපු ක්රම ගැන අත්දැකීම් වත්. නෑ මචන්. ඔතනයි අපේ එවුන් වරද්ද ගන්න තැන. මචන් ලංකාවේ යකෝ අතට ගෙනත් දීලවත් කටට දාගන්න බැරි තරමේ මිනිස්සු ඉන්නේ. ඒ තරම්ම කම්මැලියි බන්. බොත්තමක් ඔබලා පොහොසත් වෙන්න බලාගෙන ඉන්න , එක දවසින් කෝටිපතියෝ, මාසෙට දහස් ගනනින් උපයන්න එකම එක උත්සාහයක් අත් නොගෙන ඒ දේ කරන්න හදන පිරිසයි වැඩි. ice burg එකක උඩ තියන දේ දකින් උන් ඒකේ යට තියන දේවල් දකින්නේ නෑ මචන්. සිංහල මිනිස්සු තරම් කම්මැලි ජාතියක් මම දැකලා නැහැ බන්. ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න නෙවෙයි උන්ට ඕන. වෙනත් කෙනෙක් අවුරුදු ගානක් යට කරලා mමහන්සි වෙලා ලබපු ප්රතිපලය එක මාසෙන් ලබන්නයි උන්ට ඕන. ඉතින් පුලුවන්ද? කවදාවත් බෑ මචන්. ක්රමය ලගට ගෙනත් දීලා ටොකු ඇන ඇන කිවුවත් කරගන්න බෑ. ඒකයි ඇත්ත. ඇයි දන්නවාද ඒ? ජීවිතේට short cuts නෑ බන්. method එකක් ලැබුනාම ඒක සාර්තක වෙනකල්ම follow කරන මිනිහයි ලෝකය දිනන්නේ. එහෙම නැතුව හැම ලබ්බම කරන්න ගිහින් අනේ එක හරියන්නෙ නෑ, මේකත් හරියන්නේ නෑ කියලා අත් ඇරලා දාන ගස් ලබ්බන්ට හරි යන්නේ නෑ මචන්.

මන් දැක්ක එයා දාපු පොස්ට් එකක කොහේ හරි. පලවෙනි Ad-sense පේමන්ට් ඒක ගන්න (100$) around 3 Years ගියා කියලා.eMoney Field එකේ ඉන්නවා නම් දන්නවා .
මේ Field එකේ උඩටම යන්න ඒක Rule එකයි තියෙන්නේ.
හැමදේම කරලා Experience තියෙන්න ඕනි.
නිතරම update වෙන්න ඕනි.
තව Plan B, Plan C income streams තියෙන්න ඕනි.
Future Investment තියෙන්න ඕනි.
Fiverr කිව්වට හැමෝම පටන්ගන්නේ ඔතනින් තමයි.
Freelancing,graphics,ecommerce,dropshipping,crypto,forex,
SMM,PBN,SEO,Web,affiliate,programming,Youtube, Adsense
මේ ෆීල්ඩ් එකේ හැමදේම කරලා තමන් එක්ක Resonate
වෙන දේ ලග ගොඩක් අය නවතිනවා.(comfort zone)
එත් එතනින් එහාට නවතින්නේ නැතුව යන අය උඩටම යනවා.
ලසන්ත අයියත් එහෙම තමයි. ඒක දවසින් , ඒක රැයින් කෝටිපතියෙක් වුනේ නැහැ.
කට්ට කාපු දවස්. අතේ සතේ නැති වුන දවස්. වැටුන තැන්.
සමාජෙන් ප්රශ්න ආපු තැන්. අඩපු තැන්. මේ ඔක්කොම untold story.
ඔතනට එන්න කොච්චර කට්ටක් කෑවද කියලා දන්නේ එයා විතරයි.
තව විදියකින් කියනවා නම් මේ පොටෝ ඒක බලන්න
![]()
එහෙම නැත්නම් Timothy Ferriss කියන විදියට
Drug Dealing For Fun & Profit
true.මන් දැක්ක එයා දාපු පොස්ට් එකක කොහේ හරි. පලවෙනි Ad-sense පේමන්ට් ඒක ගන්න (100$) around 3 Years ගියා කියලා.
YouTube Adsense karana godak un channeled godak banned karagena thamaa Ada inna thathwe ta awilla thiyenneeMoney Field එකේ ඉන්නවා නම් දන්නවා .
මේ Field එකේ උඩටම යන්න ඒක Rule එකයි තියෙන්නේ.
හැමදේම කරලා Experience තියෙන්න ඕනි.
නිතරම update වෙන්න ඕනි.
තව Plan B, Plan C income streams තියෙන්න ඕනි.
Future Investment තියෙන්න ඕනි.
Fiverr කිව්වට හැමෝම පටන්ගන්නේ ඔතනින් තමයි.
Freelancing,graphics,ecommerce,dropshipping,crypto,forex,
SMM,PBN,SEO,Web,affiliate,programming,Youtube, Adsense
මේ ෆීල්ඩ් එකේ හැමදේම කරලා තමන් එක්ක Resonate
වෙන දේ ලග ගොඩක් අය නවතිනවා.(comfort zone)
එත් එතනින් එහාට නවතින්නේ නැතුව යන අය උඩටම යනවා.
ලසන්ත අයියත් එහෙම තමයි. ඒක දවසින් , ඒක රැයින් කෝටිපතියෙක් වුනේ නැහැ.
කට්ට කාපු දවස්. අතේ සතේ නැති වුන දවස්. වැටුන තැන්.
සමාජෙන් ප්රශ්න ආපු තැන්. අඩපු තැන්. මේ ඔක්කොම untold story.
ඔතනට එන්න කොච්චර කට්ටක් කෑවද කියලා දන්නේ එයා විතරයි.
තව විදියකින් කියනවා නම් මේ පොටෝ ඒක බලන්න
![]()
එහෙම නැත්නම් Timothy Ferriss කියන විදියට
Drug Dealing For Fun & Profit
YouTube Adsense karana godak un channeled godak banned karagena thamaa Ada inna thathwe ta awilla thiyenne
success story ekak kiyanne untold stories godaak ekathuwak
අපි අවුරුදු ගානක් Videos කරා.. එත් අපිට කවුරුත් අත දෙන්න හැදුවේ නෑ.. ඇත්තටම
අපිට ඒ කාලේ වියදම් කරන්න සල්ලි තිබ්බේ නෑ..එක නිසා සත පහක්වත් වියදම් කරන්නේ නැතුව
Videos කරා.. ගොඩක් අය අපිව අන්දලා අපෙන් වැඩ ගන්න හැදුව.. කොහොම හරි Job එකක්
කරන්න කාලයක් ආව.. මම ගොඩක් ආස කරේ Youtube එකේ Channel එකක් කරන්න..
,මොකද Youtube එකෙන් සල්ලි ගෙවනවා හොද Channel එකක් කරගත්තොත්.. ගෙවල් වල අය
බනිද්දි මම Youtube එකේ Channel හද හද බැලුවා..මගේ Channel 100කට වඩා කපලා
ඇති. අන්තිමට මම කරපු Channel එකක් ගොඩක් සාර්ථක උනා එක තමයි STARS NEWS ..
අද ඒ Channel එකට මට මේ සම්මානය හම්බ උනා..මම දන්න තරමට ලංකාවේ පලවෙනි පාරට
තමයි මෙක හම්බ උනේ.. අපි අයේ KushanSrimalShow එක පටන් ගන්නවා.. කවුරු හරි අපිට
අත දෙනකම් බලාගෙන හිටියනම් තාමත් අපි එකම තැන.. එක නිසා කවුරුත් අත දෙනකම් බලාගෙන
ඉන්න එපා වැටි වැටි හරි උබලගේ හීන පස්සේ පලයල්ලා..කවදහරි සතුටුවෙන්න පුලුවන් වෙයි..
උබට කියලා වැඩක් වෙන එකක් නෑ. මම ජෝක් එකක් නෙවෙයි උබෙන් ඇහුවේ. සරල ප්රශ්නයක්.
පලවෙනි තර්කය බිදිනවා මම fiverර් කරලා ඔච්චර හොයන්න බැහැ කියන දේ.
Levi Newman, 36, Columbia, Missouri, copywriter, $10,000-$15,000 a month
![]()
Redd Horrocks, 33, Las Vegas, voiceover artist, $15,000 a month
![]()
තව ගොඩාක් ලංකාවෙ උදාහරන තියනවා. තම්බි ඩයල් පවා ඉන්නවා fiverr forum එකේ. english names වලින්. ( pure sri lankan එවුන්)
දැන් උඩ ප්රශ්නෙට යන්නම්. මම උබෙන් ඇහුවෙ අලියෙක්ව උබට කෑමට දුන්නොත් උබ කොහොමද ඌව කන්නේ කියලා.