තමන් හුගක් බලාපොරොත්තුවෙන් හිටිය මොහොතක් ලන් වෙන කොට අවසාන පැය කීපය ගෙවෙන්නෙ ලොකු නොයිවසිල්ලකුත් එක්ක.
ඒ නොයිවසිල්ල නිසා වෙලාව හුඟක් හිමින් යනව වගේ දැනෙන්නෙ. කෑමක් කන්නවත් හිතට නිවනක් නෑ. උගුර හිර වෙනවා.
ඉතින් අර වගේ කාන්තාරෙක ඉදල මේ රටට එන්න හිතේ තියෙන නොයිවසිල්ල කොයිතරම්ද කියල කවියෙන් නියමෙටම පැහැදිලි වෙනවා..
ඔව්..කොහේ හිටියත් "සතුට" වැඩිපුරම තියෙන්නෙ තමන් ඉපදුනු රටේ.Thanks Buddy.Hugak aya wena ratawalata giyama ape rata lesiyenma amathaka karala danawa. eth ape rata taram watina tawath thanak thiyenawada ?
meka harima lassanai aiye.........athtatama mata mavila penuna mama lankawata eddi mata danuna dewal. ewa a vidiyatama aiya liyala thiyenawa.
Harima apuruyi
a wagema mama dukin enne mata ayema me rata dala yanna wena nisa
ඔයා හරි .මට සතුටුයි ඔයාට ඒක ඒ විදියටම දැනුන එක ගැන.හැබැයි සමහර වෙලාවට වෙන රටක ඉඳන් අපේ රටට කරන්න පුලුවන් දේවල් වැඩියි.ඒ නිසා දුක් වෙන්න එපා "බෝ".
lankawa kochchara vatinawada
Thanks buddy

ඉතාමත් හැඟුම්බර නිර්මානයක්...අපි කවුරුත් අපේ මව්බිම ලඟදි හරි සංවේදි මනුස්සයෝ....
දිනෙන් දින විවිද කාව්‍යමය නිර්මාන තුලින් ඔබ දක්වනා ප්‍රතිභාව බොහෝ අගය කරමි.. ඔබ තුල මෙතෙක් සඟවා තිබු කුසලතාවයන් මෙසේ එළිදැක්වීම ගැන මගේ ආචාරය..
ඔබට ජය සහෝ.....
Maha muhuden hathara athin wata una...kolama kola paatata aathata penena ape rata aatha idan dakkath hithata danena hageem koitharam namda....
Lassana nirmanayak.....
Idiriyatath nirmana karanna subapathum!!!!
ඔව්..ඔයාටත් ඒක දැනිලා..ගොඩාක් ස්තුතියි..