ලස්සණ අම්මා............

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    තමන් හුගක් බලාපොරොත්තුවෙන් හිටිය මොහොතක් ලන් වෙන කොට අවසාන පැය කීපය ගෙවෙන්නෙ ලොකු නොයිවසිල්ලකුත් එක්ක.

    ඒ නොයිවසිල්ල නිසා වෙලාව හුඟක් හිමින් යනව වගේ දැනෙන්නෙ. කෑමක් කන්නවත් හිතට නිවනක් නෑ. උගුර හිර වෙනවා.

    ඉතින් අර වගේ කාන්තාරෙක ඉදල මේ රටට එන්න හිතේ තියෙන නොයිවසිල්ල කොයිතරම්ද කියල කවියෙන් නියමෙටම පැහැදිලි වෙනවා..
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Hugak aya wena ratawalata giyama ape rata lesiyenma amathaka karala danawa. eth ape rata taram watina tawath thanak thiyenawada ?

    meka harima lassanai aiye.........athtatama mata mavila penuna mama lankawata eddi mata danuna dewal. ewa a vidiyatama aiya liyala thiyenawa.

    Harima apuruyi

    a wagema mama dukin enne mata ayema me rata dala yanna wena nisa
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12

    :yes:ඔව්..කොහේ හිටියත් "සතුට" වැඩිපුරම තියෙන්නෙ තමන් ඉපදුනු රටේ.Thanks Buddy.
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    Hugak aya wena ratawalata giyama ape rata lesiyenma amathaka karala danawa. eth ape rata taram watina tawath thanak thiyenawada ?

    meka harima lassanai aiye.........athtatama mata mavila penuna mama lankawata eddi mata danuna dewal. ewa a vidiyatama aiya liyala thiyenawa.

    Harima apuruyi

    a wagema mama dukin enne mata ayema me rata dala yanna wena nisa

    :yes:ඔයා හරි .මට සතුටුයි ඔයාට ඒක ඒ විදියටම දැනුන එක ගැන.හැබැයි සමහර වෙලාවට වෙන රටක ඉඳන් අපේ රටට කරන්න පුලුවන් දේවල් වැඩියි.ඒ නිසා දුක් වෙන්න එපා "බෝ".:yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් හැඟුම්බර නිර්මානයක්...අපි කවුරුත් අපේ මව්බිම ලඟදි හරි සංවේදි මනුස්සයෝ....

    දිනෙන් දින විවිද කාව්‍යමය නිර්මාන තුලින් ඔබ දක්වනා ප්‍රතිභාව බොහෝ අගය කරමි.. ඔබ තුල මෙතෙක් සඟවා තිබු කුසලතාවයන් මෙසේ එළිදැක්වීම ගැන මගේ ආචාරය..

    ඔබට ජය සහෝ.....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Maha muhuden hathara athin wata una...kolama kola paatata aathata penena ape rata aatha idan dakkath hithata danena hageem koitharam namda....
    Lassana nirmanayak.....
    Idiriyatath nirmana karanna subapathum!!!!
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ඉතාමත් හැඟුම්බර නිර්මානයක්...අපි කවුරුත් අපේ මව්බිම ලඟදි හරි සංවේදි මනුස්සයෝ....

    දිනෙන් දින විවිද කාව්‍යමය නිර්මාන තුලින් ඔබ දක්වනා ප්‍රතිභාව බොහෝ අගය කරමි.. ඔබ තුල මෙතෙක් සඟවා තිබු කුසලතාවයන් මෙසේ එළිදැක්වීම ගැන මගේ ආචාරය..

    ඔබට ජය සහෝ.....

    ඔබ හරි..එය මට අමතක කළ නොහැකි දර්ශණයක් හැමදාමත්.
    මා දොරට වැඩීමේ ගොරවය නම් හිමි විය යුතු මගේ ආදරණීය නැගණියට.බොහොම ස්තූතියි සහෝ හැමදාම වගේ ඔබේ අගය කිරීමට.
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    Maha muhuden hathara athin wata una...kolama kola paatata aathata penena ape rata aatha idan dakkath hithata danena hageem koitharam namda....
    Lassana nirmanayak.....
    Idiriyatath nirmana karanna subapathum!!!!

    :yes:ඔව්..ඔයාටත් ඒක දැනිලා..ගොඩාක් ස්තුතියි..:yes: