ලස්සණ_කපල්_ඵක

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    FB_IMG_1491646923272.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනටම පොඩි වික්ටර් කෙනෙක් මේ ලෝකෙට දායාද කරන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    ඉක්මනටම පොඩි වික්ටර් කෙනෙක් මේ ලෝකෙට දායාද කරන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. :yes:

    :):love:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකි
    ස්නේහේ ගඟුල්
    ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආශා නිරාශා මැවූ
    ස්වප්න මායාවකි
    ස්නේහේ ගඟුල්
    ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    මුන්නැහෙගේ පුතා කියන හැටියට වශියක් කවලලුනේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අම්මප මෙන්න කපල් ,සීයා දෙනවත ඇති හුට්ටෙන් දුම් විසි වෙන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉක්මනටම පොඩි වික්ටර් කෙනෙක් මේ ලෝකෙට දායාද කරන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. :yes:
    පොඩි රත්නයක කෙනෙක් නම් ශුවර් වික්ටර් වලකජ්ජ ගැහුවොත්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පකේ වශිය ගෑනු උනත් දන්නවා පරණ ඇන්ජිමේ සැප

    :yes:වික්ටර්ගේ පිස්ටන් එක අලුතින් රින්ග්ස් එහෙම දාල හදලලු තියෙන්නේ.. දැන් බය වෙන්න දෙයක් නෑ බෝර් එකට දාල හොදට දුවන්නයි තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි රත්නයක කෙනෙක් නම් ශුවර් වික්ටර් වලකජ්ජ ගැහුවොත්.
    ලෙලුම්ගෙයි ජයන්තගෙයි ළමයි ටික පොඩි එකාට "බාප්පේ" කියද්දී කොහොමද ආතල් එක :love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    :yes:වික්ටර්ගේ පිස්ටන් එක අලුතින් රින්ග්ස් එහෙම දාල හදලලු තියෙන්නේ.. දැන් බය වෙන්න දෙයක් නෑ බෝර් එකට දාල හොදට දුවන්නයි තියෙන්නේ

    අනිවා එහෙනම් දැන් යකා වගේ වැඩ ඇති මේ දවස් වල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෙලුම්ගෙයි ජයන්තගෙයි ළමයි ටික පොඩි එකාට "බාප්පේ" කියද්දී කොහොමද ආතල් එක :love:
    ලෙලුමයි ජයන්තයි මල්ලි බබා හුරතල් කරනකොට දැනෙන සහොදර ප්‍රෙමය ඒ වගේද ආයුබොන්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා එහෙනම් දැන් යකා වගේ වැඩ ඇති මේ දවස් වල

    ඔව් යකා වගේ වැඩ ඇති.. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර වගේ එන්ජිම තෙල් කරයිද කියන එකයි :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Meki hoda sapa denawa athi ban
    Aye loweth victor oka tharinne ne...
    ඔය ඔක්කොම සල්ලි වලට බන්. වික්ටර් පව් ඉතින්. මිනිහට ගැනි සලකනවා ඇති.. විකටරුත් දැන් සල්ලි කෙයාර් කරන්නේ නැතුව ඇති. ඔය වයසට ගියාම සිරාවටම ආදරේ කරත් සල්ලි වලට ආදරේ කරත් තමන්ට් සලකනවනම් සල්ලි කෙයාර් වෙන්නේ නැ බන්. ඔතන මට පේන හැටියට නම් වික්ටර් හැර අනික් තුන් දෙනාම. හශිනි, ලෙලුම්, ජයන්ත ඔක්කොම සල්ලි වලටයි මරගන්නේ. විශේශයෙන් ලෙලුමගේ ගැනි එහෙම අවුස්සනවා ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙලුමයි ජයන්තයි මල්ලි බබා හුරතල් කරනකොට දැනෙන සහොදර ප්‍රෙමය ඒ වගේද ආයුබොන්..
    කියල වැඩක් නෑ ලෙලුම් නං හොඳටම ප්‍රේම කරයි කියල අර වීඩියෝ එක දැක්කට පස්සේ තේරුනා. :baffled: