මේ ගෑනි කියන විදිහට උබලත් පාරේ හර්ස් එකක් හෙම යද්දී පොඩ්ඩක් නැගිටිනවද බන්? කවුරුවත් එහෙම කරනව මන්දැකලම නෑ නෙ
බයි ආච්චිල සීයලගෙ ඕව තිබ්බා.
හාමුදුරුවො දැක්කත් නැගිටිනවා
බෝ ගහක් දැක්කත් නැගිටිනවා
දොස්තර දැක්කත් නැගිටිනවා
මිනියක් දැක්කත් නැගිටිනවා
පොලිස් කාරයෙක් දැක්කත් නැගිටිනවා
කඩේ මුදලාලි දැක්කත් නැගිටින සීන් එකක් තිබ්බෙ
ඊට පස්සෙ උන් නැගිට්ටාම අරින්ඩ නාකි මයිනා ආවා
