ලස්සනට පිරිත් කියන පොඩි එකෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිටරට පොඩි එකෙක් අමුතු ස්ටයිල් එකට පිරිත් කියන විඩියෝ එකක් ශෙයා උනා මතකද කාලෙකට කලින්. ඒක දාපල්ලකො මෙතන මතක කෙනෙක් ඉන්නවනම්. ඒක ගොඩක් පරන රෙකෝඩ් කරපු එකක් මතක විදියට
    ලංකාවෙ එකෙක්ද මන්දා මතක නෑ