ලස්සනද මේක....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ගීතයක් සේ මතු වෙයන් නොසිතු වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසි

    හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිබුවක් ලෙස හෝ....
    ගෙවනු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමා ගිය මියුලැසි

    ගීතයක් සේ......

    හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
    සලකුණක් ලෙස හෝ....
    පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
    මා හැරදමා ගිය මියුලැසි

    ගීතයක් සේ......

    • Like
    Reactions: thilihare

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ගීතයක් වෙලා මගේ රසවින්දනය කන්නේ නෑතිව
    හීනයක් වෙලා මගේ නින්ද කඩන්නේ නෑතිව
    ගියානම් ගිය තෑනකට වෙලා ඉදපන් හිකනෑලී...

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ගීතයක් වෙලා මගේ රසවින්දනය කන්නේ නෑතිව
    හීනයක් වෙලා මගේ නින්ද කඩන්නේ නෑතිව
    ගියානම් ගිය තෑනකට වෙලා ඉදපන් හිකනෑලී...

    :lol::lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගීතයක් වෙලා මගේ රසවින්දනය කන්නේ නෑතිව
    හීනයක් වෙලා මගේ නින්ද කඩන්නේ නෑතිව
    ගියානම් ගිය තෑනකට වෙලා ඉදපන් හිකනෑලී...

    :P:lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලස්සනයි තමයි...
    අසන්ග ප්‍රියමන්තයා අන්තිමට අහන්න පුලුවන් විදිහට කරපු කැසට් එක ඕක වෙන්න ඇති. දැන් ඌට උච්චාරන්යේ දොශයක් තියෙනවා ඌ දැන් "පුතේ" කියන එකට කියන්නේ "පුතී " කියල. ලොල් තමයි.
    හැබැයි මිනිහගේ පරණ එව්වා මසුරන්.
    1.පැහැසර අරුනක
    2.සද දිය දෙවුන සේ සිනහව
    3.හිරු විකසිත වී මියයන පොලොවේ
    4.ලැබුනත් නෙත් යුග දහසක
    5.සෙනෙහසකට අටුතක් පුරවන්නට

    අන්න සින්ෆ්හු.දැන් පොර කියන්නෙ තොරන් කවි ජාතක කතාව අලුත් එව්ව. අලිය ගහපු කතාව,ගල්බොර දැමීම, ගොලු දරුවකුගෙ කතාව,අවජාතක් දරුවෙක් එපා වෙනවා
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ලස්සන සින්දුවක් මචන්.. :yes:
    ඒත් දුක කියන්නෙ අසන්ක ප්‍රියමන්ත දැන් ඉස්සර වගේ ලස්සනට sing කරන්නෙ නැති එක :no:
     
    සහතික ඇත්ත මචන් :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ගීතයක් සේ මතු වෙයන් නොසිතු වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසි

    හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිබුවක් ලෙස හෝ....
    ගෙවනු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමා ගිය මියුලැසි

    ගීතයක් සේ......

    හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
    සලකුණක් ලෙස හෝ....
    පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
    මා හැරදමා ගිය මියුලැසි

    ගීතයක් සේ......

    අසංකගෙ සිංදු ඔක්කොම වගේ ලස්සනයි බං..:)

    ගීතයක් වෙලා මගේ රසවින්දනය කන්නේ නෑතිව
    හීනයක් වෙලා මගේ නින්ද කඩන්නේ නෑතිව
    ගියානම් ගිය තෑනකට වෙලා ඉදපන් හිකනෑලී...

    :lol::lol::lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලස්සන සින්දුවක් මචන්.. :yes:
    ඒත් දුක කියන්නෙ අසන්ක ප්‍රියමන්ත දැන් ඉස්සර වගේ ලස්සනට sing කරන්නෙ නැති එක :no:

    ලස්සනයි තමයි...
    අසන්ග ප්‍රියමන්තයා අන්තිමට අහන්න පුලුවන් විදිහට කරපු කැසට් එක ඕක වෙන්න ඇති. දැන් ඌට උච්චාරන්යේ දොශයක් තියෙනවා ඌ දැන් "පුතේ" කියන එකට කියන්නේ "පුතී " කියල. ලොල් තමයි.
    හැබැයි මිනිහගේ පරණ එව්වා මසුරන්.
    1.පැහැසර අරුනක
    2.සද දිය දෙවුන සේ සිනහව
    3.හිරු විකසිත වී මියයන පොලොවේ
    4.ලැබුනත් නෙත් යුග දහසක
    5.සෙනෙහසකට අටුතක් පුරවන්නට

    අන්න සින්ෆ්හු.දැන් පොර කියන්නෙ තොරන් කවි ජාතක කතාව අලුත් එව්ව. අලිය ගහපු කතාව,ගල්බොර දැමීම, ගොලු දරුවකුගෙ කතාව,අවජාතක් දරුවෙක් එපා වෙනවා

    සහතික ඇත්ත මචන් :yes::yes::yes:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මට හිතෙනවා උබේ පද රචනාව යොදාගෙන ගීතයක් නිර්මාණය කරලා.. ගායනා කරන්න..:)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගීතයක් වෙලා මගේ රසවින්දනය කන්නේ නෑතිව
    හීනයක් වෙලා මගේ නින්ද කඩන්නේ නෑතිව
    ගියානම් ගිය තෑනකට වෙලා ඉදපන් හිකනෑලී...

    හික හික