ගීතයක් සේ මතු වෙයන් නොසිතු වෙලාවක
හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසි
හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ....
ගෙවනු රසබර මතක මතුකර හිනැහියන්
මා හැරදමා ගිය මියුලැසි
ගීතයක් සේ......
හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ....
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසි
ගීතයක් සේ......

... parana wunath lassana song ekak




