ලස්සනද මේක....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Whhhhhhhhhhhht?

    යකෝ මේ අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ සිංදුවක්..:dull:

    අපරාදේ මම සින්දුවක් කරලා ජනප්‍රිය වෙලා රින්ටොන් වලින් කියක් හරි හම්බකරගන්න බැලුවේ..:(:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදේ මම සින්දුවක් කරලා ජනප්‍රිය වෙලා රින්ටොන් වලින් කියක් හරි හම්බකරගන්න බැලුවේ..:(:P
    :dull:
    යකෝ සිංදු අහන්නෙ නැද්ද බං උඹ..?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :dull:
    යකෝ සිංදු අහන්නෙ නැද්ද බං උඹ..?

    :baffled:යකෝ..මම දන්නවා මේක අසංකගේ සින්දුවක් කියලා.. :dull: ආතල් එකට කිව්වේ..:P