ලස්සනද?

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
elakiri comments ඔබට ගොඩක් උපකාර වේවි. උත්සාහවන්තයා ජය ගනී. Rep + :yes:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Edit කලා.මොකද camer එක quality නෑති නිසා edit නොකර මේ වගේ quality 1ට එන් නෑ.මේ තියේන්නේ edit කරන්න කලින් edit කලාට මම නම් Photshop ඉගෙන ගෙන නෑ.තනියම තමා තේරුම් අරන් වැඩේ කලේ.Photography වලට පොඩි කාලේ ඉදලම ආසයි.ඒත් ඉතින් මේ වේනකන් ඉගෙන ගන්නනම් ලැබිලනම් නෑ.Certificate මුකුත් නැති නිසා ඒ side එකේ job වලට apply කරන්නත් බෑ.apply කරත් ඉතින් ගනන් ගන්නෙත් නෑ..:no::no::no::no: certificate nethi apata no chance thama

    me mage fb page 1.. eketh athi mama edit karapu 4to
    https://www.facebook.com/pages/IwOrlD-Photography/132985026774899?ref=hl

    mamama ganipu 4to balanna oninam me mage fb profile 1
    https://www.facebook.com/piczone

    Mage mail address 1
    [email protected]


    Oyala dipu comment tike watinakama danne mama witharai.Thx machanlaa :):):):):):):):):):):):):):):):):):):):)

    certificate කන්නද බන්? මේ කාලෙ certificate බලල ජොබ් දෙන්නෙ නෑ. ඉගන ගත්තෙ නෑ කියල අඬ අඬ හිටිය කියල හරියන්නෙ නෑ. ඔන්ලයින් tutorials ටිකක් බලපන්. තනියම ඉගන ගනින්. photoshop ඉගන ගන්න අමාරු නෑ. youtube එකේ search කරල බලපන්. photography & photo editing ගැන tutorials දාස් ගානක් හොයා ගන්න පුලුවන්. ඒවා බලල ඉගනගෙන apply කරපන් ජොබ් වලට hands on experience තියනව කියල. මුලින් අඩු පඩියකට හරි වැඩ කරල experience ගනින්, ඊට පස්සෙ ගොඩ තමයි.

    adobe lightroom පාවිච්චි කරල බලපන්. උඹෙ photos වල මම දැකපු දෙයක් තමයි contrast වැඩියි. පුලුවන් තරම් අඩු එඩිට් එකකින් photo එක ගොඩ දාන්න බලපන්. එතකොට තමයි වටිනාකම වැඩි. පුලුවන් තරම් natural look එකක් ගන්න බලපන්. කවුරු මොනව කිවුවත් සැලෙන්නෙ නැතිව ඉස්සරහටම පලයන්. සුබ පතනව උඹට
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    6itn5e.gif