ලස්සනම ලස්සන සුදු පූසෝ.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනම ලස්සන සුදු පූසෝ.......

    මං දැක්කා මේ දවස් ටිකේම අපේ අය ගැන ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට හිතුනා මගෙ ඩිජිටල් කැම් එකෙන් ගත්ත අපේ නෑදෑ වෙන නංගිලා ටිකකගේ ෆොටෝ ටිකක් දාන්න.එහෙනම් ෆොටෝ ටිකත් බලාගෙන රෙපකුත් දාගෙනම යන්න.ඒ යන ගමන් මේ තනිකඩ පූසාටත් හොදම හොද ලස්සන සුදු පූසියෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යන්න හොදේ........:):):):)



















    එලාස් කිව්ව එහෙනම්..............:D:D:D:D:D:D:D:D
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    whitecatandamouse.jpg


    මේ උඹ නේද එළකිරි ලොග් වෙලා ආතල් එක ගන්නෙ