ලස්සනම ලස්සන සුදු පූසෝ.......
මං දැක්කා මේ දවස් ටිකේම අපේ අය ගැන ත්රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට හිතුනා මගෙ ඩිජිටල් කැම් එකෙන් ගත්ත අපේ නෑදෑ වෙන නංගිලා ටිකකගේ ෆොටෝ ටිකක් දාන්න.එහෙනම් ෆොටෝ ටිකත් බලාගෙන රෙපකුත් දාගෙනම යන්න.ඒ යන ගමන් මේ තනිකඩ පූසාටත් හොදම හොද ලස්සන සුදු පූසියෙක් හම්බෙන්න කියලා ප්රාර්ථනා කරගෙන යන්න හොදේ........

එලාස් කිව්ව එහෙනම්..............