1. මුහුදු රැලි පට්ට සයිස් වේවි ( ඉන්ටස්ටෙලර් එකේ වගේ) වඩ දිය කිලෝ මීටර් ගනන් උඩට එයි.
2. ඕකට අහුවෙලා එන ග්‍රහක, වල්ගාතරු සෙට්වෙයි ලෙසටම.
3. පෘතුවිය ග්‍රහලෝකයක් නොවී උපග්‍රහයෙක් වෙයි.
4. පැය ගනන් සූර්යග්‍රහන සෙට් වෙයි. ඒවත් නිතර දෙවේලෙ එයි.
5. ගිනි කදු හැමතනම තියෙයි.