ලස්සනවෙන්න-කවුද කැමති

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලස්සනවෙන්න-කවුද කැමති

    වෙනිවැල් ගැට
    venival.jpg

    වෙනිවැල් ගැට කවුරුත් දන්නා ඖෂධීය ගුණයෙන් පිරිපුන් ඖෂධයකි.

    බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමින්ද පැහැපත් වීමට කැමතිය. එහෙනම් මෙන්න ඒකට සරල ක්‍රමයක්

    සතියකට 2 වරක් වෙනිවැල් ගැට තම්බූ වතුර කොප්පයක් පානය කරන්න. දිනපතා උදෑසන වෙනිවැල් තැම්බූ වතුරෙන් මුහුන සෝදන්න මාස 2 3 කින් ඔයාලටම පුදුම හිතෙයි මේ ඔයාමද කියල
    එතරම් පැහැපත් ගතියක් ඇතිවේ.


    මෙහි ඇති ගුණ එයම පමණක් නොව, දියවැඩියාවට, ඇගපත වේදනාවට මේනම් අධික රුධිර පීඩනයටත් ඉතාමත් ගුණදායකයි. බාල මහලු බේදයකින් තොරව බිමට සුදුසුයි.

    හැබැයි ටිකක් තිත්තයි. අමිහිරි දේවල් කොහොමත් ගුණදායකයි
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: ZULFAAN

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    umba langadi indan dan wdakan karanna patan aran..moko ..parana job eken sinhala wedakama tawath paninnada ban..... thiya moonath nathi wei da kiyala thama baya.
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    දැම්මත් නැතත් උඹල දන්නවනේ මේවගේ ගොබ්බ වැඩ කරන්නෙ කවුද කියල:P:P:P

    ඇත්ත කියපන්.. උඹ බය උනානේ මේවා ගාලා මොකෙක් හරි එකෙක් කලු උනොත් උබව කයි කියලා...:P:lol:
     
    Last edited: