ලස්සන අක්කට වෙච්ච දේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලංකාවෙ කෙල්ලෙක්ට ඔහොම උනොත් සාරියක පිහිට තමයි:lol:
මොනා උනත් පව් බන් රූපෙන් හිස උදුම්මගෙන ඉන්න කෙනුකුට උනත් මෙහෙම දෙයක් සිදු නොවේවා:dull:
 
dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලංකාවෙ කෙල්ලෙක්ට ඔහොම උනොත් සාරියක පිහිට තමයි:lol:
    මොනා උනත් පව් බන් රූපෙන් හිස උදුම්මගෙන ඉන්න කෙනුකුට උනත් මෙහෙම දෙයක් සිදු නොවේවා:dull:

    :yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔහොම අසාමාන්‍ය තත්ත්ව ඉඳල හිටලා ලෝකයේ ඇති වෙනවා ...
    එහෙම අය වැඩි කල් ජීවත් වෙන් නෑ ...
    ජීවත් නොවන ඒකත් හොඳයි විඳව විඳව ඉන්නවට වඩා :(
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කෙල්ලො ගැන කියනවනම් උන් හිතන්නෙම නැති දෙයක් තමයි, උනුත් වයසට යනව කියන එක. උන් හිතන්නෙ හැමදාම තරුණව ඉන්න පුළුවන් කියල.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Ela ela Niyamaiiiiiiii

    ඔහොම අසාමාන්‍ය තත්ත්ව ඉඳල හිටලා ලෝකයේ ඇති වෙනවා ...
    එහෙම අය වැඩි කල් ජීවත් වෙන් නෑ ...
    ජීවත් නොවන ඒකත් හොඳයි විඳව විඳව ඉන්නවට වඩා :(

    කෙල්ලො ගැන කියනවනම් උන් හිතන්නෙම නැති දෙයක් තමයි, උනුත් වයසට යනව කියන එක. උන් හිතන්නෙ හැමදාම තරුණව ඉන්න පුළුවන් කියල.

    rep +++++

    good pos paw eya

    විල්සන් මාමා;16387356 said:

    ඉමපච
    බම්ප්

    :(
    rip dear sis ...

    සියල්ල අනිත්‍යයි මචං
    රෙප් නම් බෑලු

    thanks machan :):):):):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෙල්ලෝ ලස්සන ගැන ආඩම්බරෙන් හිටියට මේ වගේ ලෙඩත් හැදෙන්නත් පුළුවන්