ලස්සන කාර් එක නේද, සිංහලු?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    ඔව ගන්න එපා ලන්කාවේ උන් හිතන්නේ ඔව පදින උන් දේසපාලුවෝ වෙන්න ඇති කියල දැකපු තැන ගල් පාරවල්, පොලු පාරවල් දෙන්න බලනවා. හොදට හිතල බලපන්
    සිරාවට . මේ දවස් වල ඕනවට වඩා හොද වාහන වල යන්නත් එපා. සිංහලු වෙන ඇරියස් යවනවා හොද වාහනයක් දැක්කම.
     
    • Like
    Reactions: hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සිරාවට . මේ දවස් වල ඕනවට වඩා හොද වාහන වල යන්නත් එපා. සිංහලු වෙන ඇරියස් යවනවා හොද වාහනයක් දැක්කම.
    නාමල් අයියත් වැගන්ආර් එකෙන් බහින්නෙ...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව ගන්න එපා ලන්කාවේ උන් හිතන්නේ ඔව පදින උන් දේසපාලුවෝ වෙන්න ඇති කියල දැකපු තැන ගල් පාරවල්, පොලු පාරවල් දෙන්න බලනවා. හොදට හිතල බලපන්

    සිරාවට . මේ දවස් වල ඕනවට වඩා හොද වාහන වල යන්නත් එපා. සිංහලු වෙන ඇරියස් යවනවා හොද වාහනයක් දැක්කම.

    ඒ මචන් ප්‍රාඩො, මොන්ටෙරෝ වගේ ලොකු වාහනවලට. :rolleyes:
     
    • Like
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    JM3jBDe.png

    Advertisement: https://ikman.lk/en/ad/bmw-318i-m-sport-2018-for-sale-colombo-232
    real value 12011413 LKR