ලස්සන කෙල්ලෙක් බණ කියනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බණත් හරිම මිහිරි කට හඩකින් ලස්සනට කියනවා:)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹනන් ආගමක් දහමක් ජාතකයක් නැති ඕපපාතික අමුතුම සතෙක් බන්.......
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    කෙල්ලෙක් නෙමේ යකෝ...මෙහෙණින් වහන්සේ කෙනෙක් කියපන්
    5.gif

    කෙල්ලෙක් වෙලා ඉන්ඩ ඇති ඉස්සර...
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    machan uba nikan paw purawaganna epa bn.uba wena agamaka ekkenek wenna puluwan.eth wachala kamata paw purawa ganna epa :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොන්ඩෙ නැතුව ඔහොම ලස්සන නම්, කොන්ඩෙ තිබ්බම කොච්චර ලස්සන ඇතිද. :love:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කෙල්ලෙක් නෙමේ යකෝ...මෙහෙණින් වහන්සේ කෙනෙක් කියපන්
    5.gif

    කෙල්ලෙක් වෙලා ඉන්ඩ ඇති ඉස්සර...

    True
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න්ල, පිරිමි අය මෙහෙනින් වහන්සේලාට වැදනමස්කර කරන්නෙ නැද්ද.?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    kellek bana nemei. mehenin wahanse kenek

    ඔව් .ඒත් මෙයා තාම කෙල්ලෙක්.කොන්ඩෙ තියෙනකොට මාර ලස්සන ඇති.බූට් කාලා කොල්ලට රිදවන්න මහන වෙන්න ඇති.ඒ උනාට මෙච්චර ලස්සන කෙනෙක් මහන උනේ අපරාදේ කියලා මට හිතෙන්නේ:(