ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් සල්ලි වලට එන ගෑනු සල්ලි වලට විතරයි අදරේ කරන්නේ, මචන් ලෝකේ ඉන්න හෑම කොල්ලෙක්ටම ඔය උබ කියනවා වාගේ සල්ලි නෑ....සල්ලි තියෙන මිනිස්සු ලග මනුස්සකම නෑ, තව සමහරක් වෑරදි දේවල් වලට පෙලබෙනවා...හොදම උදාහරනය තමා ඈමරිකාවේ justin beiber ඔය යකාට සල්ලි වලින් මොන අඩුවක්ද, කෙල්ලො කොච්චරනම් ඔකට මෑරෙනවාද....හෑබෑයි අද ලක්ශ 2 කට ආසන්න පිරිසක් මුව americawen දොට්ට දාන්නpetition අත්සන් කරලා ඉවරායි...white house එකෙන් ok එක දුන්න ගමන් මු දොට්ට....ඔකට මොනද අඩු lamborghinda , ferrari da....ඒ තරන් සල්ලි...ඒ වුනාට හෑසිරෙන්නේ no 1 අපතයෙක් වගේ....කුඩු ගහලා, පොදු දෙපල්වලට් හනි කරල license නතුව වහන එලවලා අද උ කුඩුවේ, අද මෙහෙමන්ම් උ හෙටත් එහෙමයි , අද ඌට දාගත්ත කෙල්ලත් නෑ...සමාජයේ කිසි respect එකකුත් නෑ........ඒ මොකො තමාට කොච්චර සල්ලි තිබුනත් එවා හරියට කලමනාකරනය කරගන්න දන්නේ නෑත්තන්....උබලට උබලා විතරමයි. අද justin beiber මුලු americawe pop culture එකටම හෙනයක් කියලා අද ඔක්කොම ඌව පන්නන්න හදනවා....අද ඌට කවුරුත් නෑ.......ඒ මොකො උට අවවාද කරන්න කවුරුත් නෑ, හරි ඉගෙනීමක් නෑ...ඉතින් උ කොච්චර සල්ලි හෙවවත් අනාතයි.

    සල්ලි හොයපල්ලා හොදට ඉගෙන ගෙන....රස්සාවක් කරලා...එතකොට උබ උගත් සල්ලි කාරයෙක්....එහෙම සල්ලි හොයලා බෑදගනින් උබලාට දෙවෑනි නොවන උබලා වගෙම හොදට උගත්, ක්‍රියාශීලි කෙල්ලෙක්ව...ඊට පස්සෙ උබලාට තෙරෙයි හම්බ කරපු සල්ලිවල වටිනාකම....



    අනිවා මචන් :) සහතික ඇත්ත උබ කියපු කතාව. සල්ලි විතරක් තිබුනට වැඩක් නැ උගත්කම නැත්තම්. සල්ලි සහ උගත්කම තියෙනවා නම් කිසි දෙකට බය වෙන්න ඕනේ නැ. :yes::yes::yes:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අපි කැමති අය, අපිට කැමති නෑ..... අපිට කැමති අයට, අපි කැමති නෑ......:sorry::sorry::sorry:

    :yes::yes::yes::yes:
    eka ehama tamai ban
    api kamathi un apita kamathi naha thamayi.
    habayi apita kamathi unta api kamathith naha.
    methana oya million talks dena unuth ehemayi ban.
    mama me thred eken kiyanne marry karanna kellek hot=yana hati newi.
    kellekta kathaa karana hati.
    ekata me dewal ona thamayi
    habayi ithin open economy ekath ekka ban money ehemath wadagath saadakayak wenawaa affair ekak digatama tiyaa ganna nam
    habai money tibbama okkoma hari kiyalaa kiyana un nam itin thamange salli tika kellek awith his karanakal danneth naha.
    :yes::yes::yes::yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI SALLI

    KELLO = SALLI
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    i-will-find-you-meme-generator-if-you-get-this-thread-closed-i-will-find-you-and-i-will-kill-you-92f978.jpg
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    අඩෝ අර කලින් යාළුවෙක් දාල තිබ්බේ THE ATTRACTION CODE කියල ඊ බුක් එකක් අමාරුවෙන් හරි ඒක පුලුවන් උන් කියවපල්ලා මාර දේවල් මචන් තියෙන්නේ මාත් කියෙව්වා :yes::yes::yes::yes:
    අඩෝ සිරාවටම හරි යනවා මචන් ඒකේ තියන triks අඩු ගානේ දවසකට පි‍ටුව පි‍ටුව හරි කියවපල්ලා කිසිම පාඩුවක් නැති වැඩක්..


    ane rattaraneee a e-book eke link eka daapaaann...
    :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    මචං මට ලොකු ප්‍රශ්නයක් තියේ.. මම බොක්කෙන් ලව් කරන කෙල්ල මටත් බොක්කෙන්ම ලව් කරනවද කියල බලාගන්න ක්‍රමයක් තියේද? මට හිතෙන්නෙම ඒකි ටයිම් පාස් කරන්න මට කෝල් කරනවා කියල. මම කොච්චර හම්බවෙන්න ගියත් එකී මව මග අරිනවා. තාම ඉස්කෝලේ යන නිසා යාළුවො දැනගන්නවට කැමති නෑ කියල තමයි ඇහුවම කියන්නේ. හැබැයි ෆෝන් එකෙන් හොඳට කතා කරනවා. :(:(:(
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචං මට ලොකු ප්‍රශ්නයක් තියේ.. මම බොක්කෙන් ලව් කරන කෙල්ල මටත් බොක්කෙන්ම ලව් කරනවද කියල බලාගන්න ක්‍රමයක් තියේද? මට හිතෙන්නෙම ඒකි ටයිම් පාස් කරන්න මට කෝල් කරනවා කියල. මම කොච්චර හම්බවෙන්න ගියත් එකී මව මග අරිනවා. තාම ඉස්කෝලේ යන නිසා යාළුවො දැනගන්නවට කැමති නෑ කියල තමයි ඇහුවම කියන්නේ. හැබැයි ෆෝන් එකෙන් හොඳට කතා කරනවා. :(:(:(



    මචන් never trust a bitch :no: :no: :no: Never Ever
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    මචං මට ලොකු ප්‍රශ්නයක් තියේ.. මම බොක්කෙන් ලව් කරන කෙල්ල මටත් බොක්කෙන්ම ලව් කරනවද කියල බලාගන්න ක්‍රමයක් තියේද? මට හිතෙන්නෙම ඒකි ටයිම් පාස් කරන්න මට කෝල් කරනවා කියල. මම කොච්චර හම්බවෙන්න ගියත් එකී මව මග අරිනවා. තාම ඉස්කෝලේ යන නිසා යාළුවො දැනගන්නවට කැමති නෑ කියල තමයි ඇහුවම කියන්නේ. හැබැයි ෆෝන් එකෙන් හොඳට කතා කරනවා. :(:(:(

    MAtath denaganna one machan... podi test akak karala balanna one....:oo::oo: