මචන් සල්ලි වලට එන ගෑනු සල්ලි වලට විතරයි අදරේ කරන්නේ, මචන් ලෝකේ ඉන්න හෑම කොල්ලෙක්ටම ඔය උබ කියනවා වාගේ සල්ලි නෑ....සල්ලි තියෙන මිනිස්සු ලග මනුස්සකම නෑ, තව සමහරක් වෑරදි දේවල් වලට පෙලබෙනවා...හොදම උදාහරනය තමා ඈමරිකාවේ justin beiber ඔය යකාට සල්ලි වලින් මොන අඩුවක්ද, කෙල්ලො කොච්චරනම් ඔකට මෑරෙනවාද....හෑබෑයි අද ලක්ශ 2 කට ආසන්න පිරිසක් මුව americawen දොට්ට දාන්නpetition අත්සන් කරලා ඉවරායි...white house එකෙන් ok එක දුන්න ගමන් මු දොට්ට....ඔකට මොනද අඩු lamborghinda , ferrari da....ඒ තරන් සල්ලි...ඒ වුනාට හෑසිරෙන්නේ no 1 අපතයෙක් වගේ....කුඩු ගහලා, පොදු දෙපල්වලට් හනි කරල license නතුව වහන එලවලා අද උ කුඩුවේ, අද මෙහෙමන්ම් උ හෙටත් එහෙමයි , අද ඌට දාගත්ත කෙල්ලත් නෑ...සමාජයේ කිසි respect එකකුත් නෑ........ඒ මොකො තමාට කොච්චර සල්ලි තිබුනත් එවා හරියට කලමනාකරනය කරගන්න දන්නේ නෑත්තන්....උබලට උබලා විතරමයි. අද justin beiber මුලු americawe pop culture එකටම හෙනයක් කියලා අද ඔක්කොම ඌව පන්නන්න හදනවා....අද ඌට කවුරුත් නෑ.......ඒ මොකො උට අවවාද කරන්න කවුරුත් නෑ, හරි ඉගෙනීමක් නෑ...ඉතින් උ කොච්චර සල්ලි හෙවවත් අනාතයි.
සල්ලි හොයපල්ලා හොදට ඉගෙන ගෙන....රස්සාවක් කරලා...එතකොට උබ උගත් සල්ලි කාරයෙක්....එහෙම සල්ලි හොයලා බෑදගනින් උබලාට දෙවෑනි නොවන උබලා වගෙම හොදට උගත්, ක්‍රියාශීලි කෙල්ලෙක්ව...ඊට පස්සෙ උබලාට තෙරෙයි හම්බ කරපු සල්ලිවල වටිනාකම....
අනිවා මචන්
සහතික ඇත්ත උබ කියපු කතාව. සල්ලි විතරක් තිබුනට වැඩක් නැ උගත්කම නැත්තම්. සල්ලි සහ උගත්කම තියෙනවා නම් කිසි දෙකට බය වෙන්න ඕනේ නැ. 





