රත්තරං;16191724 said:මම කෙල්ල තෝරද්දි බලාපොරොත්තු වුනේ
100න්
30% අද්‍යාපන තත්වය - මම ඉන්නේ හුගාක් වෙලාවට රට. ලස්සන නෙමේ මොක තිබ්බත් ගොන් වහන්තරාවක් උස්සන් ආවොත් තම්බන් කන්න තමා වෙන්නේ
20% සමාජ තත්වය හා සමාජය එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව - පැහැදිලිවම ඕනේ. සමහර කෙල්ලෝ හොදයි දානේ ගෙවල් මලගෙවල් වල උදව්වට එක්ක යන්න.පාටි එකකදී ෆෙයාවෙල් එකකදි පොඩ්ඩක් තෑන්යූ කියලා ස්පීච් කෑල්ලක් දෙන්න කිව්වොත් ඒකි කට ඇරියහම මිනිහට ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
10%අම්මා තාත්තා - තාත්තා තැනකට එක්ක ගිහාම යන්තම් බෝතලයක් දැක්කහම කර්පට් වෙන්න ගහලා මගේ බුදු බෑනෝ කියලා උම්ම දෙන්න ගත්තහම ඇට දෙක පොලේ ගහගන්න හිතෙනවා. නැන්දම්මා කට ඇරියහම ඌව නැගෙනහිර උතුරු මැද ඇතුලු සියලු ප්‍රදේශවලට ගිගිරුම් සහිත ගූ වැසි
20%පෙනුම - දත් හත අටක් අඩු නැත්නම්, ලග වැස්සියෙක් වගේ ගද නැත්නම්, පරන බෙඩ් ෆෝර්ඩ් ලොරියක පෙනුම නැත්නම් "හොද වැදගත් පෙනුමක්" තියෙනවනම් එච්චරයි.
20%මට කොයි තරම් දුරට හයියක් වෙන්න පුලුවන්ද කියන එක- උදාහරනෙට මගේ කෙල්ලම ගන්නම් කාර් එකේ පන්චර් එකක් ගිහින් තිබිලා හුලන් කට්ටෙටම බැහැලා තිබ්බේ. මම ටිකක් දුරින් (කිලෝ මීටර් 10ක් විතර ) යාලුවෙක් එක්ක සෙට් වෙන්න ලෑස්ති වෙලා උන්නේ. ගෙදර වෙන වාහනයක් තිබ්බෙත් නෑ.පත වැස්ස ටයර් මාරු කරන්නත් බෑ. කොහොම හරි මම මූට එන්න කියලා ඌත් එක්ක ප්ලග් වෙලා උගේ ගෙදරට ගියා. මම ලංකාවේ ඉන්නවනම් එක්කෝ මම කෙල්ලගේ ගෙදර නැත්නම් කෙල්ල අපේ ගෙදර එනවා (එන්ගේජ්මන්ට් ඩන් මචන් ). ෆෝන් එකත් කොහොම හරි අරන් ආවේ නෑ. ඔන්න යන්තන් සල්ලන් වෙලා 9 10 වෙද්දි මෙන්න මේ ගෑනි ස්පෙයාර් වීල් එකත් මාරු කරන් අපේ අම්මත් එක්ක යාලුවගේ ගෙදර
හුදෙක් පුද්ගලික මතයකි. ලස්සන කෙල්ලෙක්ව නෙමේ මම හෙව්වේ. ඔන්න ඔය ටික තියෙන කෙල්ලෙක්ව
මමනම් බදින්න යන්නේ කැම්පස් එකේ කෙල්ලෙක්ව. ඒ උනත් දන්න තරාමින් කියන්නේ කෙල්ලෝ හොයන්න හතර අතේ කට්ට කන වෙලාවේ හොදට ඉගෙනගත්තනම් ප්‍රපෝසල් එනවා එක එක ජාතියේ උන්ගෙන්. තෝරන් බදින්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා දියුනු වෙලා මිනිහෙක් උනානම් ගෑනු නතින්
අපේ රටේ කෙල්ලො හිගයක් නෙමේ තියෙන්නේ කොල්ලෝ හිගයක් තියෙන්නේ. තවත් දෙයක් ලංකාවේ ලස්ස්සන කෙල්ලෝ නෑ බන්. ලංකාවේ කැතයි කියන කෙල්ලෙකුයි ලස්සනයි කියන කෙල්ලෙකුයි අතර පොඩි වෙනසයි තියෙන්නේ.
ගෑනු ගැන මගේ මතයයි ඔය කිව්වේ. ඒ උනාට මේ ත්‍රෙඩ් එකේ දියුනු වෙන කොල්ලෙක්ට වැදගත් දේවල් හුගක් තියෙනවා
අඩෝ අර කලින් යාළුවෙක් දාල තිබ්බේ THE ATTRACTION CODE කියල ඊ බුක් එකක් අමාරුවෙන් හරි ඒක පුලුවන් උන් කියවපල්ලා මාර දේවල් මචන් තියෙන්නේ මාත් කියෙව්වා
අඩෝ සිරාවටම හරි යනවා මචන් ඒකේ තියන triks අඩු ගානේ දවසකට පිටුව පිටුව හරි කියවපල්ලා කිසිම පාඩුවක් නැති වැඩක්..

ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු..... My advice
01.Money $$$
02.Money $$$
03.Money $$$

හොඳ කෙල්ලෝ වැඩිපුරම ආස.......
1. කොල්ලා ප්‍රිය මනාප වෙනවාට..
නමුත් වඩාත් ප්‍රියමනාප වෙන්න යන්න එපා. ඒක අසාමාන්‍ය දෙයක් විදියට උන් දකිනවා. ඒ වගේම තමන් කිසියම් දෙයක් අපේක්ෂා අපේක්ෂාකරන බව එයාලා හිතනවා. මුලින්ම එහෙම අදහසක් යන එක අවාසියක් වෙන්නත් පුළුවන්.
2. ඉක්මනින් කලබල නොවන ඉක්මනින් හැගීම්බර නොවනකෙනෙක් වෙනවට..
මේ දේවල් කොල්ලන්ගේ දුර්වලතා විදියටයි කෙල්ලෝ දකින්නේ.
ඒ නිසා,
තමන් කවදාවත් තනි වෙලා කියලා හිතන්න එපා.
කවදාවත් කෙල්ලෝ සුපිරි වීර කොල්ලෝ හොයන්නේ නැහැ. ඒ වගේම පිස්සු අපත එවුනුත් හොයන්නේ නැහැ.
කෙල්ලන්ට ඕන කොල්ලා ළඟදී තමන්ගේ හිත නිදහස්ව තියා ගන්න පුළුවන් කොල්ලෙක්.
නැතිව උවමනාවට ඕනවට වඩා පොරක් වෙන එකෙක්වත් කෙල්ලගෙන් යැපෙන දුර්වල මානසිකත්වයක්වත් තියෙන එකෙක් නෙවෙයි
ඒ නිසා කෙල්ලෙක් ළඟදී සම්මුඛ පරීක්ෂණයකට ගියාම වගේ ආතතියක් ඇති කර ගන්න එපා.
ඒ වගේම තමන් දන්නා සියලුම හැකියා පෙන්නන්නත් යන්න එපා.
සන්සුන් වන්න.
තමා තමාම වන්න.
නියම පිරිමියෙක් විදියට ඉන්න.
ලිංගිකත්වය හෝ ආදරය අපේක්ෂා කරන්න එපා.
කෙල්ලෝ ඉස්සරහදි බය අඩු කරගන්න හිත ඉහිල් කරන හුස්ම ගැනීමේ ව්‍යායාමය කරන්න.
මොකද තමන් කලබල වුනාම අනිත් අයට ඒක දැනෙනවා.
එහෙම උනාම තමා අනාරක්ෂිත, තමා ගැන විස්වාසයක් නැති පුද්ගලයෙක් විදියට තමාව අවබෝධ කර ගන්න පුළුවන්.
ඒ නිසා කෙල්ලෝ ඉස්සරහ කලබල වෙන්න එපා.
උඹලා ඔක්කොම කෙල්ලන්ට වඩා ශක්තිමත්. ඒ වගේම පෙනුමින් විශාල යි. ඉතින් පෙනුමින් දුර්වල කෙල්ලන්ට ඇයි උඹලා බය වෙන්නේ?
ඇත්තම කතාව නම්,
කෙල්ලෙක් ඉස්සරහ කලබල වෙනවා කියන්නේ,
උඹ එයාගෙන් යමක් අපේක්ෂා කරන බවයි.
ඒ අපේක්ෂා කරන දේ තමන්ට නොලැබෙයි කියලා බයක් තමන්ගේ හිතේ තියෙන බවයි.
එක්තරා විදියක වරදකාරී දෙයක් කරන බවයි.
කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්,
උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්,
උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.
kello ekak neme daahak yalu karagattat inne na ban salli nattan![]()
මචන් සල්ලි වලට එන ගෑනු සල්ලි වලට විතරයි අදරේ කරන්නේ, මචන් ලෝකේ ඉන්න හෑම කොල්ලෙක්ටම ඔය උබ කියනවා වාගේ සල්ලි නෑ....සල්ලි තියෙන මිනිස්සු ලග මනුස්සකම නෑ, තව සමහරක් වෑරදි දේවල් වලට පෙලබෙනවා...හොදම උදාහරනය තමා ඈමරිකාවේ justin beiber ඔය යකාට සල්ලි වලින් මොන අඩුවක්ද, කෙල්ලො කොච්චරනම් ඔකට මෑරෙනවාද....හෑබෑයි අද ලක්ශ 2 කට ආසන්න පිරිසක් මුව americawen දොට්ට දාන්නpetition අත්සන් කරලා ඉවරායි...white house එකෙන් ok එක දුන්න ගමන් මු දොට්ට....ඔකට මොනද අඩු lamborghinda , ferrari da....ඒ තරන් සල්ලි...ඒ වුනාට හෑසිරෙන්නේ no 1 අපතයෙක් වගේ....කුඩු ගහලා, පොදු දෙපල්වලට් හනි කරල license නතුව වහන එලවලා අද උ කුඩුවේ, අද මෙහෙමන්ම් උ හෙටත් එහෙමයි , අද ඌට දාගත්ත කෙල්ලත් නෑ...සමාජයේ කිසි respect එකකුත් නෑ........ඒ මොකො තමාට කොච්චර සල්ලි තිබුනත් එවා හරියට කලමනාකරනය කරගන්න දන්නේ නෑත්තන්....උබලට උබලා විතරමයි. අද justin beiber මුලු americawe pop culture එකටම හෙනයක් කියලා අද ඔක්කොම ඌව පන්නන්න හදනවා....අද ඌට කවුරුත් නෑ.......ඒ මොකො උට අවවාද කරන්න කවුරුත් නෑ, හරි ඉගෙනීමක් නෑ...ඉතින් උ කොච්චර සල්ලි හෙවවත් අනාතයි.
සල්ලි හොයපල්ලා හොදට ඉගෙන ගෙන....රස්සාවක් කරලා...එතකොට උබ උගත් සල්ලි කාරයෙක්....එහෙම සල්ලි හොයලා බෑදගනින් උබලාට දෙවෑනි නොවන උබලා වගෙම හොදට උගත්, ක්‍රියාශීලි කෙල්ලෙක්ව...ඊට පස්සෙ උබලාට තෙරෙයි හම්බ කරපු සල්ලිවල වටිනාකම....

හෆොයි ඕකා ඔච්චර බලු වෙලාද බන්... දන්නෙත් අදයි![]()