ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

sachitha4444

Active member
  • කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්,
    උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
    හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්,
    උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.

    මෙන්න නියම කතාවක් මසුරන් වටිනවා....

    සල්ලි (මහා ගොඩක්ම අවශ්‍ය නැත. චුට්ටකුත් මදිය:lol::lol: )
    කෙල්ලෙකුට පාරෙ ගෙනියන්න පුලුවන් පෙණුමක් තියන්වනම්( උන් ගොඩක් යළුවන්ගේ කතා අහනවා:yes::yes:)<<නළු පෙණුමක් අවශ්‍ය නොවේ>>
    හිත පිරෙන්න ප** සැපයි දෙන්න පුලුවන්නම්

    ඔන්න ඔය ටික තියන එකා කවදාවත් බූට් කන්නෙත් නෑ. අඩන්නෙත්
    නෑ.:)

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මචං මාර සිද්දිය කියන්නේ, මගේ කෙල්ල කියනවා මේ සම්බන්දෙ නවත්තමුලු.. ඒකට හේතුව විදිහට කියන්නේ ඒකිට පාඩම් කරන්න බැහැල්ලු, මාව හැමතිස්සෙම මතක් වෙනවලු. :( ඒක එයාට බාධාවක්ලු.. ඒ හේතුව ඇත්තක් වෙන්න පුලුවන්ද බන්? නැත්තන් වෙන හේතුවක් නිසා මාව අමතක කරන්න හදනවද? අනික තමයි මගේ කෙල්ල තවම 10 වසරේ. මම එයාට වඩා අවුරුදු 7ක් වැඩිමල්. ඒ වගේ ලව් කවදාවත් හරියන්නේ නැද්ද? :confused: මේක මගේ 1st ලව් එක නිසා මම මේක නැති කරගන්නත් කැමති නෑ.. :no: මේක මම බොක්කෙන්මයි කරන්නේ. මට ඕන මේක මොන බාධාවක් මැද්දේ හරි දිගටම කරගෙන යන්න. උපදෙසක් දියන් මචං.. :love:
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    යකෝ උබට පිස්සුද ඔය වයසේ කෙල්ල හෙන බයානකයි යකෝ 1 st love කෙට හෙන ගැහිල ගියත් කමක් නැහැ ඔක නතර කරපන් අන්තිමට කෙල්ල එල්ලුනොත් උබ ඇතුලේ අනික එකි කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බන් ඉගෙන ගන්න කෙල්ලෙක්නේ මොනා උනත් උබ ඇත්තටම ආදරේ කරනව නම් උබ හරි තිරනයක් ගනී. Good Luck !! :)
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    යකෝ උබට පිස්සුද ඔය වයසේ කෙල්ල හෙන බයානකයි යකෝ 1 st love කෙට හෙන ගැහිල ගියත් කමක් නැහැ ඔක නතර කරපන් අන්තිමට කෙල්ල එල්ලුනොත් උබ ඇතුලේ අනික එකි කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බන් ඉගෙන ගන්න කෙල්ලෙක්නේ මොනා උනත් උබ ඇත්තටම ආදරේ කරනව නම් උබ හරි තිරනයක් ගනී. Good Luck !! :)
    දුකයි යකෝ අත අරින්න.. :(
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    දුකයි යකෝ අත අරින්න.. :(

    දුකයි තමයි යකෝ මොනා හරි දෙයක් සිද්ද උනොත් ඊටත් වැඩිය දුක් වෙන්න වෙයි උබට. උබ පොඩි එකෙක් නෙමෙයිනේ උබට තේරෙන්නේ නැද්ද යකෝ මේ දවස්වල වෙන දේවල්? ඔයිට වැඩිය සිරා ලව් කරපු කොල්ල හලපු කෙල්ල ඉදල ඇති බන් මේ ලංකාවේ. උබ පොඩි එකා වෙන්නේ නැතුව හිතල බලපන්.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    දුකයි තමයි යකෝ මොනා හරි දෙයක් සිද්ද උනොත් ඊටත් වැඩිය දුක් වෙන්න වෙයි උබට. උබ පොඩි එකෙක් නෙමෙයිනේ උබට තේරෙන්නේ නැද්ද යකෝ මේ දවස්වල වෙන දේවල්? ඔයිට වැඩිය සිරා ලව් කරපු කොල්ල හලපු කෙල්ල ඉදල ඇති බන් මේ ලංකාවේ. උබ පොඩි එකා වෙන්නේ නැතුව හිතල බලපන්.
    ඒකි මොකටෙයි යකෝ එල්ලෙන්නේ? හරි නම් මම නේ එල්ලෙන්න ඕනේ.. :P