ලස්සන ගල්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මේවා හදන්නේ machine වලින්ද නැත්නම් block වලට දළදා



image.png

 

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ඕවට වෙනම මැශින් තියෙනවා බන්. මන් කලින් වැඩ කලේ ඒ වගේ මැශින් import කරන තැනක. China වලින් ගේන්නෙ....
    :yes::yes::yes:
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ඕවට වෙනම මැශින් තියෙනවා බන්. මන් කලින් වැඩ කලේ ඒ වගේ මැශින් import කරන තැනක. China වලින් ගේන්නෙ....
    :yes::yes::yes:


    නැකැත් රාල;20760809 said:
    බ්ලොක් ගල් ගහන මැෂිමේම අච්චුව මාරු කරලා ඕවා ගහන්නේ මම දන්න විදිහට.

    thnksa
     

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    උඹලට පේන්නෙ නැද්ද මූ මේ මාකටිං එකක් කරන්නේ.... උඹල බොරුවට වටේ යන්න එපා... :lol::lol::lol:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට මේවා හදා ගන්න ඕනේ වෙලා තියනවා fiber block විකුනන් තියනවා තාම try කරන්න වෙලාවක් set වුනේ නැහැ මේවා හුගක් උන් හදන්නේ මේ අතින් මම දැකලා තියනවා