ලස්සන ඩෑන්ස් එකක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,062
    113

    1723679074795.png

    ------ Post added on Aug 15, 2024 at 5:14 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,774
    113
    Kandy
    මට ඔය අනුහස් කියන එකා දකිනකොට පුදුම කේන්තියක් එන්නෙ ඇයි දන්නේ නෑ.පුද්ගලික තරහක් නෑ ඒ උනාට කැමති නෑ 😔
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට ඔය අනුහස් කියන එකා දකිනකොට පුදුම කේන්තියක් එන්නෙ ඇයි දන්නේ නෑ.පුද්ගලික තරහක් නෑ ඒ උනාට කැමති නෑ 😔
    එ ඌ ලස්සනයි කැපිල පෙනව ගැනු ඔක්කොම ඌට සෙට් වෙනව සල්ලි තියෙනව
    ඒ ඉරිසියාව නිසා තමා එහෙම හිතෙන්නෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,774
    113
    Kandy
    එ ඌ ලස්සනයි කැපිල පෙනව ගැනු ඔක්කොම ඌට සෙට් වෙනව සල්ලි තියෙනව
    ඒ ඉරිසියාව නිසා තමා එහෙම හිතෙන්නෙ
    Ehema newe ban oya wage hena set ekak innwa dakkama taraha yana
    සාරංග දිසාසේකර
    dulquer salmaan
    තිස්ස කුට්ටි
    ජොන්ස්ටන්
    බැසිල්
    චමල්
    kavinga perera
    udayanga weeratunga
    chamara sampath
     
    • Love
    Reactions: adithyag

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    Ehema newe ban oya wage hena set ekak innwa dakkama taraha yana
    සාරංග දිසාසේකර
    dulquer salmaan
    තිස්ස කුට්ටි
    ජොන්ස්ටන්
    බැසිල්
    චමල්
    kavinga perera
    udayanga weeratunga
    chamara sampath
    ඇයි උබේ හර්තික් රෝෂාන් 🤣🤣
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එ ඌ ලස්සනයි කැපිල පෙනව ගැනු ඔක්කොම ඌට සෙට් වෙනව සල්ලි තියෙනව
    ඒ ඉරිසියාව නිසා තමා එහෙම හිතෙන්නෙ
    අන්නහරි
    මටත් ඔය හේතුව හින්දා ඌව පේන්න බෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට ඔය අනුහස් කියන එකා දකිනකොට පුදුම කේන්තියක් එන්නෙ ඇයි දන්නේ නෑ.පුද්ගලික තරහක් නෑ ඒ උනාට කැමති නෑ 😔

    a projection of anger towards derana and the shitty drama called "deweni Inima" - If you take this guy of that context, we have to agree that he is smart and a talented person. I think derana spoiled him. Nobody hates this guys for real. It is just we feel like so.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Ehema newe ban oya wage hena set ekak innwa dakkama taraha yana
    සාරංග දිසාසේකර
    dulquer salmaan
    තිස්ස කුට්ටි
    ජොන්ස්ටන්
    බැසිල්
    චමල්
    kavinga perera
    udayanga weeratunga
    chamara sampath
    සාරන්ගයගෙ නම් හෙන ශො එක උගෙ විතරක් නෙමෙ දෙන්නගෙම
    කවුරු හරි උන් දිහ බලනවද නැද්ද කියල බල බල යන්නෙ
    දගලනව කඩවල් වල එහෙම බොරුවට මිනිස්සුන්ට පෙන්න :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Honey Bunch