ලස්සන තායි චිත්‍රපටි 2ක්
--------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු.
ස්තුති
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber
--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.
පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.
https://paymaster.app.link/J766Sekxg5
Pee Mak Phrakanong (2013) | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය
can you drive a car with a salvage title
ලස්සන තායි චිත්‍රපටියක් මේක තිරගත වෙලා තියෙන්නෙ 2013 වසරේ. මේක 7.4/10·IMDb වගේ හොඳ අගයක් අරන් තියනවා. මේක අයිති වෙන්නෙ Comedy / Horror යන ගනයන් වලට. මේක ගොඩක්ම ලස්සන කතාවක් ඇති වෙන්න හිනා වෙන්න පුලුවන් පටන් ගත්ත වෙලාවේ ඉඳලා හිනා වෙනවද බය වෙනවද කියලා හිතා ගන්න බැරි වෙයිද දන්නෙත් නැහැ. මේ කතාව ගැන කියනවා නම් මාක් කියන තරුණයා තමන්ගේ ගැබ්ගත් බිරිඳ ගෙදර තනිකර දමා යුද්ධයට යන්න වෙනවා. මෙයාට යුද්ධය අතරතුර හොඳ යාළුවෝ 4 දෙනෙක් හම්බවෙනවා මෙයාල එක විදියක විහිළු කාරයෝ ටිකක්. කොහොම හරි මේගොල්ලන් යුද්ධය කරන අතරේ මාක්ගේ බිරිඳ නක් තම දරුවා බිහි කරනවා. අවසානයේ යුද්ධය අවසන් වුනාම මාක් තමන්ගේ යාළුවන්ටත් යොජනා කරනවා එයාගේ ගමට යමු කියලා එයාගේ බිරිඳ හා දරුවා දකින්න. මේ යාළුවෝ එක්ක මාක් තමන්ගේ ආදරණිය බිරිඳ හා දරුවා බලන්න එනවා. මේ කාලය තුල මේ ගම තුල ලොකු කතාවක් පැතිරෙනවා නක් කියන්නේ අවතාරයක් කියලා. මෙයාගේ යාළුවන් 4 දෙනා සහ ගම්මුන් උත්සහ ගන්නවා මාක්ට පහදලා දෙන්න තමන්ගේ බිරිඳ මිය ගිහින් කියලා. ඔහොම තමයි කතාව පටන් ගන්නෙ. මේ චිත්‍රපයට තායිලන්තට තුල ආධායම් වාර්ථා ගොඩක් බිහි කරා.
-
| HDRip XViD | 664MB |
-------------------------------------------------------------------------
Pee Nak (2019) | ශාපයෙන් ගැලවීම

| WEB-DL.720P |

Code:
2013 ‧ Horror/Romantic Comedy ‧ 1h 55m
7.4/10 · IMDb
92% liked this film Google users
Initial release: March 28, 2013 (Thailand)
Director: Banjong Pisanthanakun
Featured song: Yark Yood Wela
Box office: 33 million USD
Music composed by: Chatchai Pongprapaphan, Hualampong Riddim
| HDRip XViD | 664MB |
-------------------------------------------------------------------------
Pee Nak (2019) | ශාපයෙන් ගැලවීම
can you drive a car with a salvage title
Code:
DIRECTOR: PHONTHARIS CHOTKIJSADARSOPON (AS ACHIRA NOKTHET)
WRITER: KIMHANT KANJANASOMJAI
PRODUCTION CO: FIVE STAR PRODUCTION CO. LTD.
COUNTRY: THAILAND
LANGUAGE: THAI
RELEASE DATE: 21 FEBRUARY 2019
RUNTIME: 108 MIN
CAST: CHINAWUT INDRACUSIN, CHUTIMA NAINA, WACHARA PAN-IOM, PAISARNKULWONG VACHIRAVIT, JANNINE PARAWIE WEIGEL