ලස්සන දුපතක් Litla Dimun
මේ ලිට්ල දිමුන් කියන කුඩා දුපතක් මේක පිහිටලා තියෙන්නේ ඩෙන්මාර්කයේ Faroe කියන දුපත් සමුහය සමග, අක්කර 250ක් භුමි බාගයක් හිමි මෙහි කිසිවෙකු වාසය කරන්නේ නැ .
මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ දුපතේ මුදුනේ රුපය පරිදි නිතරම වලාකුළු දක්නට ලැබෙන එක. මේවට කියන්නේ Lenticular වලාකුළු කියල, ඒ මේ වලාකුළු කාචයක් ආකාරයෙන් පිහිට ඇති නිසා මෙම වලාකුළු ඇති වන්නේ කදු මුදුන්වල හා මේවගේ දුපත් කදු මුදුන්වලයි

+++