ලස්සන නිර්මාණයක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    pissu korane ban.

    oya wage wenna athi ath dala walinuth katayam karanna aththe.
    ඔය වගේ තමයි. හැබැයි වෙන වෙන ජාතියේ ආයුද තියනව ඇත්දළ කපන්නත්. පට්ටම හයියයි ඇත් දල, කපන්න ගොඩක් අමාරුයි. මම දැකල තියනව ඇත්දළ කැටයම් කපන විදිය ඉස්සර. තවමත් කපන උන් ඉන්නව හොරාට ඔය කන්තලේ, දබුල්ලේ, පොළොන්නරු පැත්තේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්

    wature thambanawa ati neda
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    wature thambanawa ati neda
    සමහරු තම්බන්ව, සමහරු තබන්නේ නැ.

    උඹ දැකල තියනවද ලංකවේ හදන කැටයම් අලි වල පොඩි දල දානවා. ඒ දල හදන්නෙත් මේ වගේ හරක් කටු වලින් තමයි.
    DSC_0537_grande.jpg
     
    • Love
    Reactions: NRTG

    elama agent
     
    • Like
    Reactions: NRTG