Visa / Master cards

deepaldas

Well-known member
  • කොල්ලෙක් අපේ කඩේට ආවා, බඩු ගත්තා 5000+ ඊට පස්සේ ⁣උ කියාපි කාඩ් පේමන්ට් කියලා මම කාඩ් එක ඉල්ලුවාම මු පෝන් එක කාඩ් මැශිමට තියලා පේමන්ට් එක කරේ. මට පිස්සු වගේ. මොකද්ද බන්ඒ තාක්ශනේ එතකො⁣⁣ට කාඩ් එක අරගෙන යන්න ඕන නැද්ද කඩේ. Smart phone එක විතරක් තිබනම ඇතිද? බැන්කු ඇප් එකකින්ද ඒක කරන්නේ? දන්න කෙනෙක් කියලා දෙන්නකො
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    කොල්ලෙක් අපේ කඩේට ආවා, බඩු ගත්තා 5000+ ඊට පස්සේ ⁣උ කියාපි කාඩ් පේමන්ට් කියලා මම කාඩ් එක ඉල්ලුවාම මු පෝන් එක කාඩ් මැශිමට තියලා පේමන්ට් එක කරේ. මට පිස්සු වගේ. මොකද්ද බන්ඒ තාක්ශනේ එතකො⁣⁣ට කාඩ් එක අරගෙන යන්න ඕන නැද්ද කඩේ. Smart phone එක විතරක් තිබනම ඇතිද? බැන්කු ඇප් එකකින්ද ඒක කරන්නේ? දන්න කෙනෙක් කියලා දෙන්නකො
    NFC.
    Wallet ekata commercial bank card eka add karanna puluwan. eeta passe phone eken tap karanna thiyenne. samahara kadawala machine wala NFC wada na. e welawata thamai kela wenne :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    its-official-hnb-visa-cards-now-can-be-added-to-google-v0-o3bpae4xbuog1.png
    images

    වැඩි කලක් නෑ G pay ඇවිත්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    කොල්ලෙක් අපේ කඩේට ආවා, බඩු ගත්තා 5000+ ඊට පස්සේ ⁣උ කියාපි කාඩ් පේමන්ට් කියලා මම කාඩ් එක ඉල්ලුවාම මු පෝන් එක කාඩ් මැශිමට තියලා පේමන්ට් එක කරේ. මට පිස්සු වගේ. මොකද්ද බන්ඒ තාක්ශනේ එතකො⁣⁣ට කාඩ් එක අරගෙන යන්න ඕන නැද්ද කඩේ. Smart phone එක විතරක් තිබනම ඇතිද? බැන්කු ඇප් එකකින්ද ඒක කරන්නේ? දන්න කෙනෙක් කියලා දෙන්නකො
    Card eka uge 4n eke cover eka asse ban... :lol:
     
    • Haha
    Reactions: Cypress