ලස්සන පොලිසිය

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Pissuda ban, issara wage newi. dan angawal maintain karana kello kollo gannawa godak. Kollo balapan slim fit shirt kalisam andinne. Kellowth puka penna kalisam andinne. 🥴 🥴
    අලුත්ම අලුත් උන් බන් ශාප් ලුක් ඇත්ත....
    පොඩ්ඩක් තරුවක් 2ක් ගහලා එද්දි, තෙල් මන්ද ගහන එක ගැන මම මේ කියන්නෙ...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    අයුක්තිය අසාධාරණය රජ කරන ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින කෙල්ලෙක්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ජකර්ල ඩේලි මිනිමම් අල්ලගන්න ඕන ගාන නම් ලේසියෙන්ම මෙයා කවර් කරයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    අයුක්තිය අසාධාරණය රජ කරන ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින කෙල්ලෙක්...
    විජය කුමාරතුංග මතක් උනා 😍
     
    Last edited:
    • Haha
    Reactions: 10ben

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මේ Sub Inspector කෙල්ලෙක්ද? ලංකාවේ ASP එහෙම ලස්සන තරුණ කෙල්ලො දැකලම නෑ. ඉන්දියාවෙනං ඉන්නවා ලෙසටම
    Oww India wala IPS kello innawa patta lassaniyi Police

    apeth dan issarata wadaa tikake shape inna aya Police wala :D
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විජය කුමාරතුංග මතක් උනා 😍
    පුදුමයි උඹට කුමාරතුංග කෙනෙක් මතක් වුනා...
    පැය 24ම වික්‍රමසිංහලා එක්කමනේ.. :ROFLMAO:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    Oww India wala IPS kello innawa patta lassaniyi Police

    apeth dan issarata wadaa tikake shape inna aya Police wala :D
    ඔව් බං පට්ට ලස්සන ISP වගේම DSP කෑලිත් ඉන්නවා ඉන්දියාවෙ සෑහෙන්න. ඇගට ෆිට් වෙන්න කිට මරලා ගැම්මට බැස්සම පිස්සු කොර 😍
     
    • Love
    Reactions: acryan