අහ් එල එලඅවුලක් නැහැ බන්...........
ඔහේ ඉන්නවා............
මේ ටිකේ ටිකක් බිසි...........
විභාග වගයක් තියෙනවා..............

දොයි නෙමේ උඹ අය එන්නේ නැ කිව්වා නේද???
කලින් දවස්වල පොඩි ඩේටිං වගයක් තිබ්බා 
හම්බානෙක කෑමක් තමා උඹත් ඉදලා ඉදලා සෙට් කරන්නේ..
කරලා බලන්න ඕන..

අර සෙලෝටේප් එක අලවන එක නම් අනිවා කරනවා. ඔන්න බලපං..කාලා වරෙංකො!![]()





මම උඹට තව චුට්ටි එකක් කියන්නද.. ඩෙක්ස්ටොප් එකේ ස්ක්රීන් ෂොට් එකක් අරගෙන.ඒක වෝල්පේපර් එකට දාපන්..![]()


Anna ela wede! Dala Task bar eka unlock karala Top 1ta dala Auto hide kalanam aathal.
Obanawa Obanawa Start Menu ne! Welaawath newathila battery behela.
Taskbar ekath Merila![]()


