ලස්සන බලු වැඩ ටිකක්...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අවුලක් නැහැ බන්...........
    ඔහේ ඉන්නවා............
    මේ ටිකේ ටිකක් බිසි...........
    විභාග වගයක් තියෙනවා..............
    අහ් එල එල
    ඔව් ඔව් එවා අතපසු කරන්න එපා
    හොදට මහන්සි වෙලා කරන්න:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    7.gif
    7.gif
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ලුනුත් එක්ක රා.. හනික වරෙල්ලා..
    මහ ‍රැ ජාමෙත් කෙල්ලො පාරෙ ඩා...
    අඩෝ මෝලා, ගමේ අයියලා...
    සැපක් ගන්න රිලැක්ස් වෙන්න ඉංග වාංග ඩා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම උඹට තව චුට්ටි එකක් කියන්නද.. ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන.ඒක වෝල්පේපර් එකට දාපන්.. :yes::yes::yes:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මම උඹට තව චුට්ටි එකක් කියන්නද.. ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන.ඒක වෝල්පේපර් එකට දාපන්.. :yes::yes::yes:

    Anna ela wede! Dala Task bar eka unlock karala Top 1ta dala Auto hide kalanam aathal. :D
    Obanawa Obanawa Start Menu ne! Welaawath newathila battery behela.
    Taskbar ekath Merila
    :rofl:
     

    Similar threads