ලස්සන බොගක් ඩොට්ට කෙල්ලෙක්ගෙ

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ලස්සන බොගක් ඩොට්ට කෙල්ලෙක්ගෙ

    ආසාවෙන් කියෙව්වෙ බොග නතර කරලා නෙ:sorry::growl:
    මම බ්ලොග් කියෙව්වට පස්සෙ තමයි කවුද කියලා දැන් ගත්තෙ ඒ ජනක සර්ගෙ දැක්ම සගරාවෙන්.
    ආස හිතෙන බොගක්.ඩොට්ටියක් කිව්වෙ doctoral කරපු නිසා
    දැන් බැදලා ඇති. හැබැයි ඩොක්ටරල් කරන කමුත් බැදපු නැති කෙල්ලෙක් දැක්කමයි
    මෙයාව දන්න කෙනෙක් ඉන්නව නම් ආයෙ ලියන්න කියන්නකො

    http://minisunathara.blogspot.com/?m=1
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඩොක්ටරල් කරන කමුත් බැදපු නැති කෙල්ලෙක් දැක්කමයි

    මගෙ අක්කිත් එහෙමයි
    එයාවත්ද :sorry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඩොක්ටරල් කරන කමුත් බැදපු නැති කෙල්ලෙක් දැක්කමයි

    මගෙ අක්කිත් එහෙමයි
    එයාවත්ද :sorry:

    ඒ අක්කට මල්ලිලා නෑ අක්ක කෙනෙක් විතරයි ඉන්නෙ ගාල්ලෙ අක්කා කෙනෙක්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කියන දෙයක් අහන්නෙම නැහැ බන්... එයාගෙ අතින්ම මට කැම හදල දෙන්න ඕනලු...:baffled::baffled:

    එයා නම්උ බ වගෙ ගංකබරෙක් බැදලා නම් නැතුව ඇති :rofl::rofl:
    උබ නේද අර වන්දි ගෙව ගෙව ඉන්නව කිව්ව එකා පලවෙනි කසාදෙ කෙල වෙලා. ඒකට මොකද උනෙ තාම ගෙවනව ද?
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එයා නම්උ බ වගෙ ගංකබරෙක් බැදලා නම් නැතුව ඇති :rofl::rofl:
    උබ නේද අර වන්දි ගෙව ගෙව ඉන්නව කිව්ව එකා පලවෙනි කසාදෙ කෙල වෙලා. ඒකට මොකද උනෙ තාම ගෙවනව ද?

    උබලට ලොකු උනාට අපිට ලොකු නැ බන්..

    ඒක ඉවරය්... බොලා එක්ක මේකෙ සෙට් වෙලා දැන් හොද ඔලුවෙන් ඉන්නෙ...
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උබලට ලොකු උනාට අපිට ලොකු නැ බන්..

    ඒක ඉවරය්... බොලා එක්ක මේකෙ සෙට් වෙලා දැන් හොද ඔලුවෙන් ඉන්නෙ...

    :rofl: ලොකු නෑ කිව්වට කවදාවත් එහෙම කෙල්ලෙක් බදින්න උබට බෑනෙ බං නරියා මිදි තිත්තයි කියන්නෙ එතකොට තමා
    සිරාවට උබ ආයෙත් බැන්දෙ නැද්ද?
    පිලිපීන් කෑල්ලක් බැන්දෙ උබද:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :rofl: ලොකු නෑ කිව්වට කවදාවත් එහෙම කෙල්ලෙක් බදින්න උබට බෑනෙ බං නරියා මිදි තිත්තයි කියන්නෙ එතකොට තමා
    සිරාවට උබ ආයෙත් බැන්දෙ නැද්ද?
    පිලිපීන් කෑල්ලක් බැන්දෙ උබද:P

    අඩෝ උබල එහෙමද බන් මම ගැන හිතන් ඉන්නෙ...
    හිච්චි එකා කියල හැමෝම කොනට දානව මාව...

    උබ අහපු නිසා නොකියත් බැ... දැන් කරන කැල්ල හොද සුදු කෙල්ලෙක් මන් කලු උන්ට ආස නැ 48 කිලෝ බර රජයේ ජොබ් කොන්ඩෙ කර්ල්
    දහම් පාසල් ගුරුවරියක්
    කොලබින් දැවැද්දට දෙන ඉඩම කෝටි 4.5
    ඩිග්‍රි ජපුර
    :baffled::baffled:
    හොද හැදිච්ච කෙල්ලෙක්... කෙල්ල ගීත්ම බන්ඩාර වගේ ඊට වඩා හදල ගන්න පුලුවන් ගෙනාවට පස්සෙ මොඩිෆය් කරල :baffled::baffled:

    වෙඩිම තව මාස 5/6න්
    නූලක් දාන්නම්... :baffled::baffled:

    පිලිපින් ගැහුවට බැන්දෙ නැ :baffled::baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අඩෝ උබල එහෙමද බන් මම ගැන හිතන් ඉන්නෙ...
    හිච්චි එකා කියල හැමෝම කොනට දානව මාව...

    උබ අහපු නිසා නොකියත් බැ... දැන් කරන කැල්ල හොද සුදු කෙල්ලෙක් මන් කලු උන්ට ආස නැ 48 කිලෝ බර රජයේ ජොබ් කොන්ඩෙ කර්ල්
    දහම් පාසල් ගුරුවරියක්
    කොලබින් දැවැද්දට දෙන ඉඩම කෝටි 4.5
    ඩිග්‍රි ජපුර
    :baffled::baffled:
    හොද හැදිච්ච කෙල්ලෙක්... කෙල්ල ගීත්ම බන්ඩාර වගේ ඊට වඩා හදල ගන්න පුලුවන් ගෙනාවට පස්සෙ මොඩිෆය් කරල :baffled::baffled:

    වෙඩිම තව මාස 5/6න්
    නූලක් දාන්නම්... :baffled::baffled:

    පිලිපින් ගැහුවට බැන්දෙ නැ :baffled::baffled:

    Yko dgree eka tyn dahampasaleda igannanne
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    බැඳපු මිනිහෙක්, බැඳපු ගෑණු ළමයෙකුට ආදරේ කරල පැරදිලා එලකිරි එකට ගිහින් ආපු වෙලාවක කියවන්න හොඳ බ්ලෝග් එකක්.