ලස්සන මොර්ටිවේශන් කතා

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93


    මට ලස්සන මොර්ටිවේශන් කතා ටිකක් තියෙන පොත් ටිකක් සයිට්ස් ටිකක් කියන්නකො. ළමයි ටිකකට දෙන්න.

    ඔය ඒ වගේ ජාතක කතා, ඔය එක එක රටවල කතා අන්න ඒ වගේ ලස්සන ඒවා ටිකක් ඕනි, සින්හල ඒවා තමා හොයන්නෙ.

    කොහෙන්ද මේ වගේ පොත් ටිකක් හොයාගන්න පුලුවන්? මම ලස්සන කතා හොයන්නෙ ඒක ළමයින්ගෙ ඔලුවට යවන්න ලේසි නිසා.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png



    https://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2019/16/Gotabaya_Manifesto_English.pdf
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    ජනාධිපති තාත්තා.
    sherlock Holmes තමයි අපේ ලමයි බලන්නේ.
     
    Last edited: