ලස්සන ලස්සන තෑගි

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ලබන ආත්මේ කොල්ලෙක් වෙල ඉපදියන්.. එතකොට තෙරෙයි කොල්ලො ගෑනුන්ට තෑගි දෙන්න කොච්චර දුක් විදිනවද කියලා.

    නෑත්තන් නදීශා වගේ හොද බඩුවක් වෙයන්, ගෙවල් කාර් ව්හෙමත් හම්බවෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    thagi salli tibbama okkama hari athi.dan inna kellanta oka tama amaruwa.eddi enne kolla paare tiyena gal katayak ahulala dunnath ekath watinawa kiyan.passe thagi.kollanta adare karanne thagi tiyenakan vitarada koheda.salli tibboth adareth labenawa dan kale vdiyata.maru.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    boy friend wa labuna thagamma madhdha:lol:.me athme oyage boy friendta hodhata thgai aran denna:D .ethkota labana athmewath oyata thagi hambaweyi:).

    thagi wage dewal passe yanna epa:D.oyage boyfriend hodha kenek nam e athine hodatama:). eyata wiwidha prashna thyenna puluwan oya danne nathi:eek:.eka nisa oyata lassana thagi aran nodenawa wenna puluwan:yes:
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    කේන්දර කේස් සමග වෙන්වීමක්:sorry:

    kendara kochchara vishwasa karanna epa kiyala kiwwath samahara awastha wala vishwasa karanna wenawa.. eke tiyana samahara ewa athtama athta.. eken apita galawenna api godak kapa kireem karanna one.. me hamadema diha deep eken balanna giyama kisima prashnayak visada ganna baha mama hithanne.. matath kiwwa eka deyak tiyanawa eka nam hariyatama hari.. adare mawa hoyan enne naha mata adare hoyan yanna wenawa kiyana eka..:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    appatahudu siradha:eek:
    dan kelladha kiwwe kendara balamu kiyala naththam gedarinedha:nerd:
    ගෙවල් දෙකෙන්ම ගොඩක් තැන් වලින් බැලුවා බං
    ඒ හැම තැනම එකම කතන්දරේ:sorry:

    kendara kochchara vishwasa karanna epa kiyala kiwwath samahara awastha wala vishwasa karanna wenawa.. eke tiyana samahara ewa athtama athta.. eken apita galawenna api godak kapa kireem karanna one.. me hamadema diha deep eken balanna giyama kisima prashnayak visada ganna baha mama hithanne.. matath kiwwa eka deyak tiyanawa eka nam hariyatama hari.. adare mawa hoyan enne naha mata adare hoyan yanna wenawa kiyana eka..:yes:
    විෂ්වාස කරා හෝ නොකරා හෝ ජීවිතයක් මං නිසා විනාස වෙන්න දෙන්න බෑනේ
    ඔය අන්තිමට කියලා තියන එකනම් මං පිලිගන්නෑ ඔන්න:eek:
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    mama yanawa.. mata nam dan athtatama thagi epa,, mama podi lamayek nemei ne..he he.... mata thagi hamba unot oyalata kiyannam... tikak duka hithuna nisai me pathte awe...mama yanawa.......... thank uuuuuuu..........
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    kendara kochchara vishwasa karanna epa kiyala kiwwath samahara awastha wala vishwasa karanna wenawa.. eke tiyana samahara ewa athtama athta.. eken apita galawenna api godak kapa kireem karanna one.. me hamadema diha deep eken balanna giyama kisima prashnayak visada ganna baha mama hithanne.. matath kiwwa eka deyak tiyanawa eka nam hariyatama hari.. adare mawa hoyan enne naha mata adare hoyan yanna wenawa kiyana eka..:yes:

    deep eken beluwoth thamai onama dekata hari wisadumak hoya ganna puluwan wenne, mathu pitin balala ganna thirana eweleta hodai wage therenawa namuth
    kalayak gihilla bohoma darunu pala wipaka lebenawa. kendara gena nam math hodai kenda elbaganna eka hari na mama udharanayak dennam kenek innawa
    karumayak nisa badinna ba namuth ekenawa kawuru hari badinawa ebedapu kena
    thamai dukata path wenne eken badinna beri kenath dukata wetenawa, onama
    deyak hodata kalpana karanna ona
    :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගෙවල් දෙකෙන්ම ගොඩක් තැන් වලින් බැලුවා බං
    ඒ හැම තැනම එකම කතන්දරේ:sorry:
    :(මම නම් විස්වාස කරන්නේ නෑ කෙන්දර.gf විස්වාස කරන්නෙත් නෑ.ඉතින් අපි දෙන්නා නේ එකට ජිවත් වෙන්නෙ ඕනේ ඒක නිසා මමයි gf යි දෙන්නාම කියලා තියෙන්නේ කේන්දර නම් බලන්න ඕනේ නෑ කියලා ගෙවල් දෙකටම:yes:.මම නම් හිතන්නේ කේන්දරේ මොනදේ තිබුනත් අපිට ඒදේ වෙනස්කරන්න පුලුවන් කියන එක:).
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    තමන්ගෙ ආදරවන්තය අමාරැවෙන් අරං දෙන දේ තොපිට ලස්සන නෑ.ඒක පරසිද්දියෙ විහිලුවකට අරං.ලබන ආත්මෙක නම් ඹහොම වත් ලැබෙන් නෑ ඒක සිකුරැයි.ඹය කොල්ල මේ අපායෙන් මිදේවා කියල පතනව!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :(මම නම් විස්වාස කරන්නේ නෑ කෙන්දර.gf විස්වාස කරන්නෙත් නෑ.ඉතින් අපි දෙන්නා නේ එකට ජිවත් වෙන්නෙ ඕනේ ඒක නිසා මමයි gf යි දෙන්නාම කියලා තියෙන්නේ කේන්දර නම් බලන්න ඕනේ නෑ කියලා ගෙවල් දෙකටම:yes:.මම නම් හිතන්නේ කේන්දරේ මොනදේ තිබුනත් අපිට ඒදේ වෙනස්කරන්න පුලුවන් කියන එක:).
    සිරා කරනවනම් අවදානමක් ගන්න බෑ බං එයා ගැන:no:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තමන්ගෙ ආදරවන්තය අමාරැවෙන් අරං දෙන දේ තොපිට ලස්සන නෑ.ඒක පරසිද්දියෙ විහිලුවකට අරං.ලබන ආත්මෙක නම් ඹහොම වත් ලැබෙන් නෑ ඒක සිකුරැයි.ඹය කොල්ල මේ අපායෙන් මිදේවා කියල පතනව!
    :lol::lol::lol::lol::lol:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    සිරා කරනවනම් අවදානමක් ගන්න බෑ බං එයා ගැන:no:

    මන් හිතුවේ නැ බන් උබට ඔහොම සීන් එකක් වෙයි කියලා :(.
    අපෙත් කේන්දර බැලුවා..ඒවා ගැලපෙන්නේ 60% විතර..ඒ කියන්නේ ගලපෙන්නෙත් නැ නොගලපෙන්නෙත් නැ.එත් අපිට ගෙවල් වලින් අවුලක් නැ...ඕනිම කරන දෙකක් ගැලපෙන්නේ න කියලත් කිව්වා...එත් ගර්ල් ගේ ගෙදරින්ම කිව්වා..කේන්දර වලටම ඕවා බාර දීලා බැ කියලා..ලබන මැයි වල අපි එන්ගේජ් වෙනවා....වැඩේ කියන්නේ අපි හම්බ උනේ එළකිරි එකෙන්මයි :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මන් හිතුවේ නැ බන් උබට ඔහොම සීන් එකක් වෙයි කියලා :(.
    අපෙත් කේන්දර බැලුවා..ඒවා ගැලපෙන්නේ 60% විතර..ඒ කියන්නේ ගලපෙන්නෙත් නැ නොගලපෙන්නෙත් නැ.එත් අපිට ගෙවල් වලින් අවුලක් නැ...ඕනිම කරන දෙකක් ගැලපෙන්නේ න කියලත් කිව්වා...එත් ගර්ල් ගේ ගෙදරින්ම කිව්වා..කේන්දර වලටම ඕවා බාර දීලා බැ කියලා..ලබන මැයි වල අපි එන්ගේජ් වෙනවා....වැඩේ කියන්නේ අපි හම්බ උනේ එළකිරි එකෙන්මයි :)
    60 මොකක්ද බං
    කිසි අවුලක් නෑනේ
    කෝමද උඔ කෙල්ලව බැන්දොත් කෙල්ල මැරෙනව කිව්වොත්?:D
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    තමන්ගෙ ආදරවන්තය අමාරැවෙන් අරං දෙන දේ තොපිට ලස්සන නෑ.ඒක පරසිද්දියෙ විහිලුවකට අරං.ලබන ආත්මෙක නම් ඹහොම වත් ලැබෙන් නෑ ඒක සිකුරැයි.ඹය කොල්ල මේ අපායෙන් මිදේවා කියල පතනව!

    :yes::yes::yes::yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    60 මොකක්ද බං
    කිසි අවුලක් නෑනේ
    කෝමද උඔ කෙල්ලව බැන්දොත් කෙල්ල මැරෙනව කිව්වොත්?:D

    60 කියන්නේ ගැලපෙන ගාන...අපිත් එකට පට්ට බයේ හිටියේ බලන්න කලින්..එත් අපේ කේන්දර වල එහෙම ලොකු අවුලක් නැහැ..මගේ අපල තියෙන ඒවා එයාගේ කෙන්දරෙන් කැපෙනවා