ලස්සන වචන ටිකක් දැක්කා. මම ලොකු අප්සට් එකක හිටියා කාටවත් මාව තේරෙන්නේ නැති එක ගැන. පොඩ්ඩක් හොද මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සෙ හරි ගියා. ලෝකෙ තමන්ගේ වටේ කැරකෙනවා කියල හිතන් හැමදේට ම හෙන ලොකු opinion හදාගෙන ලෝඩ් පකීර් කියලා හිතන් අනුන්ව judge කරන උන්ගේ හෑලි මම දැන් කියවන්නේ නෑ අහන්නේ නෑ. ඇයි පිරිමියෙක් පිරිමියෙක් ම වෙන්නෙ , ඇයි ගෑනියෙක් ගෑනියෙක් ම වෙන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් නියම පිරිමියෙක්ට විතරයි නියම ගැහැනියකට විතරයි. පොන්නයන්ට පොන්නියන්ට ඒක තේරෙන්නේ නැති එක පුදුමයෙක් නෙමෙයි. හැරිලා බැලුවම තේරුනා පොන්නයොන්ගේයි පොන්නියොන්ගෙයි acceptance එක නැති උනා කියලා මම දුක් වෙන එක විහිලුවක් කියලා. ඉතින් මට උන්ගේ acceptance එක approval එක වැඩක් ම නෑ කියලා තේරුම් ගත්තා. මම හිතුවේ මේකෙත් ඉන්නවා ඇත්තේ පොන්නයෝ ගොඩක් කියලා. එහෙම උන් හිටියත් පිරිමි ඊට වඩා ඉන්නවා කියලා තේරුනා. dysphoria එක experience එකක් නොවුන කෙනෙකුට ඒක තේරුම් ගන්න එක අමාරුයි තමයි.ඒක තේරුම් ගත්ත උන්ට hats off men and women! මගේ හිත හදන්න උත්සහ කරපු අයට ස්තූතියි. real life එකෙත් මට හොද යාලුවෝ කීපදෙනෙක් හම්බ උනා.
උබලත් සතුටින් ඉන්න හැම එකාගෙ ම මිනුම් දඩු තමන්ට ඇප්ලයි කරන එක නවත්ත ගන්න. උන්ගේ සුත්තවල් තුන් ලෝකෙට ම සර්වසාම්‍යයන් නෙමෙයි. කවදාවත් අනුන්ට ඕන විදියට වෙනස් වෙන්න යන්න එපා. තමන්ගේ ඇත්ත ස්වභාවයෙන් ජීවත් වෙන්න. තමන්ගේ satisfaction එකෙන් ගන්න සතුට අනුන්ගේ approval එකෙන් ගන්න බෑ. හරි හෑල්ල ඉවරයි. මේ ලස්සන වචන ටික උපුටා ගත්තේ Nalinda jayawardhana ගේ පෝස්ට් එකකින්.
''පුද්ගලයෙකුගේ ලිංගභේදය යනු ආත්මයේ කාරණයක් මිස මාංශයේ කාරණයක් නොවේ.
සෑම පුද්ගලයෙකුම මිනිස් සිරුරක් සහිත ආත්මයක් ඇත.ආත්මය ශරීරය තුළ නොපවතින අතර ආත්මය තුළ ශරීරය පවතී.
ආත්මය තුළ එය ඇවිදයයි.
නමුත් මිනිස් ආත්මයට ලිංගභේදයක් නැත. ලිංගභේදය ආත්මය තුළ පවතී.
අපගේ පැවැත්ම යනු අපගේ ආත්මය සහ අපගේ ශරීරය අතර සම්බන්ධයයි.
අපගේ ජීව විද්‍යාව අපගේ ස්ත්‍රී පුරුෂ භාවය හා සමපාත විය හැකි හෝ නොවිය හැකි අතර, ජීවවිද්‍යාව නිසැකවම එය තීරණය නොකරයි.
සෑම විටම ශරීරය සමඟ නොගැලපෙන තමන්ගේම ලිංගභේදය සහ ලිංගිකත්වය දන්නේ ආත්මය පමණි. (Thus, dysphoria)
ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ලිංගික වර්ණාවලියේ වෙනත් ප්රකාශනයක් කරන්නේ ආත්මයයි.
වර්ණදේහ, ශරීර කොටස් හෝ DNA මගින් පුද්ගලයෙකු පිරිමියෙකු හෝ ගැහැණියක් බවට පත් නොකරයි, ආත්මයම එය කරයි, ආත්මයම පමණක් එය දනී.
පුද්ගලයෙකු අසන විට, "ගැහැනියක් ස්ත්‍රියක් බවට පත් කරන්නේ කුමක් ද?" පිළිතුර සරල ය. ආත්මය විසිනි.
ආත්මය දෙවියන් වහන්සේ මැවූ අතර ජීව විද්‍යාවෙන් ඔබ්බට ගමන් කරයි.
ක්‍රිස්තුස් වහන්සේ තුළ, "පිරිමි හෝ ගැහැණු නැත." පවතින්නේ ආත්මය පමණි. අප කවුරුන්ද යන්නෙහි හරය එයයි.
මගේ අත්දැකීමට අනුව, සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව නැගී සිටින අය බොහෝ විට ඔවුන්ගේ ඉදිරිදර්ශන පහසුවෙන් පාලනය කරන්නේ "මාංශය" විසිනි.
මිනිසුන්ගේ සමේ පැහැය සහ කායික හා මානසික හැකියාවන් මත පදනම්ව මිනිසුන්ගේ වටිනාකම, සත්‍යය සහ අනන්‍යතාවය විනිශ්චය කරන බොහෝ අය ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය සහ ජීව විද්‍යාව මත පදනම්ව මිනිසුන්ගේ වටිනාකම, සත්‍යය සහ අනන්‍යතාවය ද විනිශ්චය කිරීම පුදුමයක් නොවේ. .
කරුණාව නිර්භීත ය. නිර්භීත වෙන්න''