ලස්සන සින්දුවක්
හුග කාලෙකින් ලස්සන අලුත් සින්දුවක් ඇහුවා වෙනස්ම විදියේ......
සමන් ලෙනින් ගේ නවතම ගීතයක්......
පොතට සීමාවූ කවියට නව හැඩයක් ...
පළමු වතාවට චලචිත්ර ලේඛනයෙන්
ඔබේ විචාරණයට . . .
නදනපියල් රත්නායකගෙන්
ගායනය සහ සංගීතය සමන් ලෙනින්
පද ගැලපුම නදනපියල් රත්නායක
අධ්යක්ෂණය මෙවන් ලියනගේ
කැමරාකරණය හේෂාන් සිතිජ
සංස්කරණය ශාන් අල්විස්
සහය අධ්යක්ෂණය තරිඳු නිර්මාල්
නිෂ්පාදන කළමණාකරු I තාරක රාමනායක
අංග රචනය I තාරක අධිකාරි
රංගන දායකත්වය මේධා ජයරත්න ලක්ෂ්මන් මානවඩු විනීතා චාන්දනී ඊබ්රහිම් රිසාන්
හුග කාලෙකින් ලස්සන අලුත් සින්දුවක් ඇහුවා වෙනස්ම විදියේ......
සමන් ලෙනින් ගේ නවතම ගීතයක්......
පොතට සීමාවූ කවියට නව හැඩයක් ...
පළමු වතාවට චලචිත්ර ලේඛනයෙන්
ඔබේ විචාරණයට . . .
නදනපියල් රත්නායකගෙන්
ගායනය සහ සංගීතය සමන් ලෙනින්
පද ගැලපුම නදනපියල් රත්නායක
අධ්යක්ෂණය මෙවන් ලියනගේ
කැමරාකරණය හේෂාන් සිතිජ
සංස්කරණය ශාන් අල්විස්
සහය අධ්යක්ෂණය තරිඳු නිර්මාල්
නිෂ්පාදන කළමණාකරු I තාරක රාමනායක
අංග රචනය I තාරක අධිකාරි
රංගන දායකත්වය මේධා ජයරත්න ලක්ෂ්මන් මානවඩු විනීතා චාන්දනී ඊබ්රහිම් රිසාන්
Last edited:
