ලස්සන සුදු බබාගේ සින්හල ගැයුම​

sudu babala dakiddi matanam asawe ba

ඒ මොකෝ බන් ඒ? කොයි ලමයත් අහින්සකයි.. ඕකේ සුදුද​, කලුද​, සින්හලද දෙමලද කියලා දෙයක් නැහැ.

අනික මේකෙන් පෙන්නන්නේ අහින්සක පුන්චි ලමයෙක්. අපි ලමයින්ව ලමයින් වශෙයෙන් තියාගමු.

මම හිතනව මචන් උඹත් හිතුවේ ඔච්චරයි කියලා... වෙන සක්කිලි වල් චේතනා නම් හිතන්න එපා... පුන්චි ලමයි.. මල්...