බම්ප්
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,954 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 9, 2022 #21 බම්ප් Reactions: NRTG
chinmak Well-known member Oct 27, 2014 9,721 7,921 113 මෙන්න මෙතන... Sep 9, 2022 #22 Amaya lake - dambulla
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Sep 9, 2022 #24 Solo Rider said: Laya beach Wadduwa ~ 22 Weekday ekak balala yanna. Weekend wala crowd wenawa. Unge hotel chain ekak thiyanawa https://www.layahotels.lk/ Click to expand... ලායා බීච් හොදද බන් . 1. කිතුල්කන්ද මවුන්ටන් රිසෝර්ට් - මේක පට්ට . කෑමත් රසයි . පට්ට නිදහස් 2. මාරබැද්ද - මේකත් පට්ට විව් එක අනික නිදහස් . 3. ඩබල් ට්‍රී බයි හිල්ටන් ,වීරවිල - පොඩි අයත් එක්ක ඇවිදින්න නිදහසේ ඉදගෙන ඉන්න ඕනතරම් තැන් තියන ලොකු හොටෙල් එකක් . 4. අමායා බන්ග්ලෝ - මේක වෙනම ආතල් එකක් . 5. ලායා සෆාරි - එහෙම බීච් එකක් බලන්න හම්බෙන්නෙ නෑ ආයෙ 6. ජෙට්වින් සර්ෆ් - පට්ටම නිදහස් . හොටෙල් එකේ TV එකක් වත් නෑ . අතීතෙට ගියා වගේ 7. ටී ඇන්ඩ් එක්ස්පීරිඅන්ස් ෆැක්ට්‍රි - මන්දාරම් නුවර . කූල් එකේ තේවත්තක් මැද්දෙ ඉන්න 8. ඩියර් පාර්ක් -පොලොන්නරුව . ගිරිතලේ වැව දිහා බලාගෙන කැලේ ඇතුලෙ ඉන්න . 9. සිනමන් ලොඩ්ජ් -හබරන තව තියනව හිතට අල්ලපු තැන් . මතක් උනොත් දාන්නම් . ------ Post added on Sep 9, 2022 at 9:20 PM Last edited: Sep 9, 2022 Reactions: chinmak and Underground
Solo Rider said: Laya beach Wadduwa ~ 22 Weekday ekak balala yanna. Weekend wala crowd wenawa. Unge hotel chain ekak thiyanawa https://www.layahotels.lk/ Click to expand... ලායා බීච් හොදද බන් . 1. කිතුල්කන්ද මවුන්ටන් රිසෝර්ට් - මේක පට්ට . කෑමත් රසයි . පට්ට නිදහස් 2. මාරබැද්ද - මේකත් පට්ට විව් එක අනික නිදහස් . 3. ඩබල් ට්‍රී බයි හිල්ටන් ,වීරවිල - පොඩි අයත් එක්ක ඇවිදින්න නිදහසේ ඉදගෙන ඉන්න ඕනතරම් තැන් තියන ලොකු හොටෙල් එකක් . 4. අමායා බන්ග්ලෝ - මේක වෙනම ආතල් එකක් . 5. ලායා සෆාරි - එහෙම බීච් එකක් බලන්න හම්බෙන්නෙ නෑ ආයෙ 6. ජෙට්වින් සර්ෆ් - පට්ටම නිදහස් . හොටෙල් එකේ TV එකක් වත් නෑ . අතීතෙට ගියා වගේ 7. ටී ඇන්ඩ් එක්ස්පීරිඅන්ස් ෆැක්ට්‍රි - මන්දාරම් නුවර . කූල් එකේ තේවත්තක් මැද්දෙ ඉන්න 8. ඩියර් පාර්ක් -පොලොන්නරුව . ගිරිතලේ වැව දිහා බලාගෙන කැලේ ඇතුලෙ ඉන්න . 9. සිනමන් ලොඩ්ජ් -හබරන තව තියනව හිතට අල්ලපු තැන් . මතක් උනොත් දාන්නම් . ------ Post added on Sep 9, 2022 at 9:20 PM